වද සැත්කම

batmanTES

Well-known member
  • Feb 10, 2018
    1,305
    1,686
    113
    Gotham City 👁
    මේයකි සිද්දිය පුසියක් වද සැත්කමක් කරන්න ගියා, දවස් 3 කින් විතර පස්සේ ඒ පුසි හදිසියේ නැති උනා pneumonia හැදිලා කියලා තමයි කියන්නේ එක පිලි ගන්න අමාරුයි නේද දොස්තර කෙනෙක් නොවුනට තෙරෙනවානේ වද සැත්කමක් කරපු සතාට කොහොමද pneumonia එකක් එක පාරම හැදුනේ කියලා, එතන හිටපු දොස්තර ගැනියක් තමා සැත්කම කරේ එයා අතින් සැත්කම වැරදිලා තියෙනවා මට හිතෙන විදිහට, හැබැයි ඒ ගැනි එක පිලි ගන්න කැමති උනේ නැහැ, ඒ අතර ඒ තැනේදි ඒ සිද්දිය එක්කම රන්ඩුවක් ඇවුස්සුනා එකෙන් මේකෙන් දැන් මේක උසාවි යන තරමටම දුර ගියා...

    හිරේ ගියේ නැන්නම් සිද්දිය තව update කරන්නම් 🥴.....



    ඔය ඉන්න සුදු පාට පුසි තමා නැති උනේ...

    15455.jpg



    මේක තමා අන්තිමේට ගත්තු blood test එක


    20240321-200719.jpg
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    wena weda nedda ban, lake pankawe minhek marunath usawi gihin wedak nethi eke, owata yanna ubalata welawa thiyada
     
    • Like
    Reactions: batmanTES

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,103
    1
    100,791
    113
    34
    Kalutara
    ඔපරේෂන් කලාම ඕකුන් උඩින් පනින්න ගිහිල්ල මැහුම් ගලවාගෙන ලේ ගිහිල්ලා මැරෙනවා. ඒක නිසා මම නම් ඉන්ජෙක්ෂන් කෝස් එක තමා කරන්නේ.
     

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,305
    1,686
    113
    Gotham City 👁
    ඔපරේෂන් කලාම ඕකුන් උඩින් පනින්න ගිහිල්ල මැහුම් ගලවාගෙන ලේ ගිහිල්ලා මැරෙනවා. ඒක නිසා මම නම් ඉන්ජෙක්ෂන් කෝස් එක තමා කරන්නේ.
    නැහැ මේයා සැත්කම කරපු වේලේ ඉදම්ම එක තැන හිටියේ, කොළ පාට වමනේ ගියා මට මතක විදිහට, හුස්ම ගන්න අමාරු කමක් තමයි 3 දවසේ ආවේ, ලේ ගියේ නැහැ සැත්කම කරපු තැනත්.
     
    • Sad
    Reactions: Heshan Daminda

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,561
    25,392
    113
    ඔපරේෂන් කලාම ඕකුන් උඩින් පනින්න ගිහිල්ල මැහුම් ගලවාගෙන ලේ ගිහිල්ලා මැරෙනවා. ඒක නිසා මම නම් ඉන්ජෙක්ෂන් කෝස් එක තමා කරන්නේ.
    Boru nokiya hitapan sonnaya. Ape dennek operate kara, kisi awualk nathuwa. Oya injection ekanam godak aya recommend karanne na. Womb eka infect wela widawala marenawa kiyala kaalayak giyama.

    https://www.facebook.com/share/p/EE8HSGAtVDmxbP8Q/?mibextid=oFDknk
     
    Last edited:

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,305
    1,686
    113
    Gotham City 👁
    උසාවි සින් එක වේනම කතාවක්, ඒ දොස්තර ගැණි තමයි පොලිසිය ලව්වා උසාවි නඩුවක් දලා තියෙන්නේ අපි කරපු වැඩකට එකිට රිටන් එක දෙන්න ගිහින්...


    ඒ ගැණීටම උනා පොලිසියට ගිහින් කට උත්තරේ ලියන්න "මම අනින් සැත්කමක් කරලා සතෙක් මැරුණා දැන් උන් මගේ පස්යෙන් එනවා කියලා"

    කොහොම එක :lol:....


    ඔය ගෑණි තමයි සැත්කම කරේ

    👇

    146.jpg


    Pet Care Animal Hospital kandy
     
    Last edited:

    Tony Soprano

    Active member
  • Aug 27, 2022
    73
    111
    33
    පූසිව ෆාස්ටින්ග් තිබ්බද පැය දහයක් වත් ඔපරේට් කරන්න කලින්. වමනෙ ගියොත් අවුල්. පෙනහලු වලට යන්න පුලුවන්