තවත් අත දරුවෙක්ට දසවද දෙන වීඩියෝ එකක්.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    හපෝ බන් මෙන්න තවත් පොඩි ළමයෙක්ට ගහන වීඩියෝ වගයක්. මේක දකින කොටනම් පපුව පැලෙන්න වගේ දුකක් එනවා.. ලංකවේ ඉන්නේ නම් පට්ට වෙස නරුමයෝ බල්ලෝ. බලපන් මේ අත දරුවට දෙන දස වද... මුන්ව නම් ගල් ගහල මරන්න ඕන. මරන් කන්න හිතෙන්නේ මුන් නම් බන්, මේ වගේ නොදන්නා සිද්දි කොච්චර ඇතිද ලංකාවේ පොඩි ළමයින්ට දස වද දෙන..

    පට්ට දුකයි මේවා නම් දකින කොට. පව් මේ පොඩි ළමයි බන්. කිසි දෙයක් තේරෙන්නෙත් නැ,

    මුව නම් පොලිසියෙන් අල්ලලලු.. මුගේ නං ඇට තාලවී.

    VIDEO LINK facebook







     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    baluwe ne , kaalakanni haththk inna ratak ban meka nan

    podi ekata melo deyak therenne ne
    adanna puluwan witharak wayase podi ekek




    ඕකත් හිරේ නේද.
    ගෑනිට යවල තර්ජනය කර කර සල්ලි ගෙන්නගෙන ළමයට ගහනව කියල.

    sure da
    ehenan hoday

    podi eka ka gawada danne ne dan
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මේ වීඩීයෝ තුනේම ඉන්නේ එකම ළමයද මචන්?
    පලවෙනි වීඩීයෝ එකේ නම් සීන් එක, මේ වගේ ළමයට ගහන වීඩීයෝස් රට ඉන්න තමන්ගේ නෝනට යවල සල්ලි ගන්න එකෙක්ලු. අවුරුදු දෙකක තුනක පොඩි එකෙක්ට කොහොමද බන් මෙහෙම කරන්නේ? ඒකත් තමන්ගෙම ලේ වලින් හැදුන..
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,113
    113
    මේවා මෙකෙ දාන්න එපා බං. ඔය කාඩ නූගත් හිගන ගංකබර පොන්න පක්කුන්ගෙ වැඩ දැකලා අපේ ඔලුවත් අවුල් වෙනවා. දවසම කාලකන්ණි ෆීලිං එකක් එන්නෙ ඔය වගේ උට්ටක් දැක්කම.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    විඩියෝ බැලුවේ නෑ මචන් මට ඔය වගේ ඒවා බලන්න බෑ. මට හිතාගන්න බැරි ඔච්චර පොඩි දරුවෙක්ට වද දෙන්න තරම් මිනිස්සු දරුණු වෙන්නෙ කොහොමද කියලයි.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,513
    67,855
    113
    මේවා මෙකෙ දාන්න එපා බං. ඔය කාඩ නූගත් හිගන ගංකබර පොන්න පක්කුන්ගෙ වැඩ දැකලා අපේ ඔලුවත් අවුල් වෙනවා. දවසම කාලකන්ණි ෆීලිං එකක් එන්නෙ ඔය වගේ උට්ටක් දැක්කම.
    Rupen midiyan.
     
    • Dislike
    Reactions: ජොසී

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,640
    10,213
    113
    මට පේන්නෙ මෙතන තියෙන්නෙ විව්ස් ගන්න හදපු තව මොඩල් එකක් වගේ, මේක එක්තරා ටාගට් ඕඩියන්ස් එකක් වෙනුවෙන් කරපු ප්‍රොඩ්ක්ශ්න් එකක් වගේ දැක්ක ගමන් පේන්නෙ !
     
    • Wow
    Reactions: NRTG

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,687
    6,010
    113
    @ගෙදර
    මේවා මෙකෙ දාන්න එපා බං. ඔය කාඩ නූගත් හිගන ගංකබර පොන්න පක්කුන්ගෙ වැඩ දැකලා අපේ ඔලුවත් අවුල් වෙනවා. දවසම කාලකන්ණි ෆීලිං එකක් එන්නෙ ඔය වගේ උට්ටක් දැක්කම.
    Sira ban papuwa ekka hira wela giya