වනචර කමට බලන්ඩ එපා

sachitra

Junior member
  • Nov 16, 2006
    649
    20
    18
    44
    ජා-ඇල බං..
    වනචර කමට බලන්ඩ එපා

    මේ වීඩියෝ එකත් වැඩ කරේ නැත්නම් කවුරු හරි හදල දමාවි. උබල මේකෙ එල්ලෙන සීන් විතරක් බලන්ඩ එපා. උන්ගෙ වැඩ බලන්න්. මම හිතන්නේ මීට අවුරුදු 60කට 70කට කලින් මිනිස්සුන්ගෙ වනචර කම හුගක් අඩු ඇති. මේක බාලි දූපත් වල ක්ලිප් එකක්. අපේ රට වගේමයි. අදා ගැහැනු කොටසක් උඩට ඇදල. උන්ට ලැජ්ජාවක් නැතුව නෙවෙයි, ඇගේ උඩ කොටස ඒකාලෙ පිරිමි දැක්කට මුකුත් වෙන්නෙ නැති තත්වයක් තමයි එදා තියෙන්න ඇත්තේ. නමුත් සමහර ගැනු ඉන්නවා වහගෙන. එතන තමයි මට තියෙන ප්‍රශ්නෙ. පරන ඉස්ටයිල් අලුත් වෙනවා වගේ මේ සන්ස්කෘතියත් අයෙත් ආවොත් ජොක්කු මහන්ඩ වෙන්නෙ අමානෝ ශීට් එකෙන්...... තොපි ඉතින් මට බැනල එහෙම කොමෙන්ට් දාන්ඩ එපා. කැපැසිටි යයි. පොඩි පැකේජ් තියෙන් උන් බලන්ඩත් එපා. අපරාදෙ.... ඉතිහාසෙ...:no:



    https://youtu.be/DB4kmZOYG-w
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    tumblr_n0l3xfqoU01qaudaxo1_500.gif

    BUMP
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    https://www.youtube.com/watch?v=YbK4L_MwmtY&list=PLF52DC1A4287A1ADB
    මචං මේ ටික බලපං.. Watson Kintner කියන කෙනාගෙ වීඩියෝ සෙට් එකක් තියෙන්නෙ.. ගොඩක් රටවල පරණ වීඩියෝ තියෙන්නෙ.. පොර රටවල් වල සංචාරය කරපු කෙනෙක්.. ඒ කාලෙ..:)

    https://archive.org/search.php?query=Watson Kintner Ceylon මෙන්න ලංකාවෙ වීඩියෝ සෙට් එක.. යූටියුබ් එකේ හොයාගන්න අමාරුයි..:(