අනේ යකෝ කොහෙන් හිනා වෙන්නද මේවට.. පරීක්ෂණ තියනවා කට්ටිය ගෙන්නලා මාධ්‍ය සංදර්ශන තියෙනවා.. ඊට පස්සේ හොයා ගන්නත් නෑ. ඊයෙත් හිරේට ගියේ දේශපාලුවන්ගේ ලණු කාපු දෙන්නෙක් තමා.. ඇත්ත හොරු එලියේ.. බැදුම්කරෙටත් කොහේ හරි ඉන්න පොඩි එකෙක් හිරේ යයි.. හරි යහපාලනේ නම් රනිලයි, රවියයි දෙන්නම හිරේ ඉන්න ඕනේ මෙලහට![]()
Raviya,ponila, mara, basil, gota, marage gani, daicy achchi...etc..

ekata kata dammoth mona lede hadeida danna...

ඔයා කියන්නෙ ඔය ප්‍රශ්න කිරීම් මොකවත් කරන්නැතුව එක පාරට මෙයා තමා වැරදි කාරය කියල හිරේ දාන්න කියලද ? 
