උඹලා කොල්ලන්ට හරි කෙල්ලන්ට හරි කරලා තියෙන වනචර වැඩ මොනවද?? මේ සිද්ධිය වුණේ ඒලෙවල් විභාගේ අන්තිම දවසේ, අපේ ඉස්කෝලෙට අළුතෙන් ආපු කොල්ලෙක් හිටියා ඒලෙවල් වලට පට්ට හැන්ඩිය, අපිට එහා පන්තියේ හිටියේ, ඒ වුණාට ඉතින් අපේ පන්තියේ එවුන් එක්ක තමයි වැඩිපුර හිටියේ , මට මූව දැක්ක දවසේම ක්‍රශ් එකක් ඇති වුණා, කොහොම හරි එදා විභාගේ කාණ්ඩ විෂයක් තිබ්බේ, ඕක ලියලා ඉවර වෙලා මූයි මායි පයින් යනවා ටවුමට , යන ගමන් මූ කියනවා, "ඒ බන් මට මාලයක් ගන්න ඕනි"
"රත්තරංද" මම ජෝක් එකට ඇහුවා
"තොට පිස්සුද යකෝ , සුදු යකඩ මාලයක්" මූ මට හිනාවකුත් දාගෙන කිව්වා
"යමන් එහෙනම් ගන්න" මටත් ඕනි රස්තියාදු වෙන්න ඕනි නිසා මාත් ගත් කටටම කිව්වා
යන පාරේ තියෙනවා ඔය වගේ අයිටම් විකුණන තම්බි කඩයක් දැන් මූයි ඕකට රිංගුවා දැන් මූ තෝරලා තෝරලා ගත්තා අලි දම් වැලක් විතර සයිස් පත මාලයක්, තම්බියාට සල්ලිත් දීලා අපි දෙන්නා කඩෙන් එළියට ආවා, එහා කඩෙන් කැප්ටන් කූල් අයිස් දෙකක් ගත්තා මූ එකක් මට දුන්නා ,
"අඩෝ හුණු කඩේ පාරේ යමුද ගෙදර යන්න තව වෙලා තියෙනවා නේ බන්"
අරූ කියනවා , මටත් මොකද මාත් හා කිව්වා, දැන් ඉතින් දෙන්නත් එක්ක අයිස් කකා යනවා වැඩිය සෙනග නෑ මේ පාරේ, මූ අයිස් එක කාලා අත පිහිදාන්න මුගෙ ලේන්සුව ඇදලා ගත්තා සාක්කුවෙන් ඒත් එක්කම අර ගත්ත පත සයිස් මාලෙත් බිමට වැටුනා.
"හුටා මේක අමතක වුණා නේ , මේ මේක මෙතනදිම දාගෙන යමු බන් නැත්තන් ආයෙත් කොහේ හරි වැටෙයි"
මූ තනියම මාලේ දාගන්න ට්‍රයි කරන ගමන් මට කියනවා, කොච්චර දැගලුවත් මූට ඒ මාලේ කොක්ක දාගන්න බැරි වුණා
"ඒ බන් මෙන්න මේක දාපියකෝ" මූ මට කියනවා
මාත් ඉතින් මුගේ මාලේ කොක්ක දාන්න ට්‍රයි කරනකොට තමයි මට හෙන වල් අදහසක් ආවේ, මම කිව්වානේ මූ හෙණ හැන්ඩියා කියලා,
"ඒ බන් මේකේ කොක්ක තද වෙන්නෑ බන් මොකෝ කරන්නේ" මන් අමු පචයක් කෙළියා
"ඕක කටින් තද කරහන් බන්" අරූ කියනවා අම්මෝ දැන් මට රජමඟුල්
මට ඕනි කොහොම හරි මුගේ ඉස්සරහා පැත්තට ඇවිත් අර මාලේ දාන්න එතකොට මට පුළුවන් මූට තුරුල් වෙන්න
ඒ මේක මෙහෙම පිටිපස්සේ ඉඳන් දාන්න පේන්න්නෑ බන් හරියට කියලා මන් මාලේ කොක්ක ඉස්සරහට හරෝලා මුගේ ඉසරහා පැත්තට ආවා, දැන් මූයි මායි ගෑවි නොගෑවි
දැන් තමයි චාන්ස් එක මන් අර කොක්ක කටින් තද කරන්න කියලා මුගේ බෙල්ල දිහාට පාත් වුණා අම්මා දැන් මන් මුගෙ ඇඟේ, පට්ට රස්නයක් දැනුනා එහෙම ඌට තුරුල් වෙලා ඉන්නකොට මුගේ ලඟින් දාඩිය මික්ස් වෙච්ච අමුතු සුවඳක් එනවා, මට හෙන ආසයි, මුගෙ bulge එක මගේ bulge එකේ ගෑවෙනවා රස්නෙට , කොහොමහරි එහෙම හිටියේ තත්පර ගාණක් වගේ හැබයි මට නම් ඒ හිටපු වෙලාව කල්පයක් වහේ <3