වනචාරී ආපනශාලාව 🍕🍔🥗

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,047
    6,395
    113
    kandy
    හැබැයි invest කරන එකෙක් ඇති මුගේ නම දාල කරාට.
    වස්ති රෙස්ටුරන්ට් එකත් එහෙම නේ…
    Oww godak durata
    Partnership ekak athi
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    හැබැයි invest කරන එකෙක් ඇති මුගේ නම දාල කරාට.
    වස්ති රෙස්ටුරන්ට් එකත් එහෙම නේ…
    වස්ති රෙස්ටුරන්ට් එක තාම තියනව්ද බ්න්? ඒකේ කෑමවල් ප්‍රයිස් හෙන වැඩීයි
     
    • Like
    Reactions: sahan50

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    අපේ අම්මලගෙ ගේ පැත්තෙන් විසාලා ශබ්දයක් එන්න ලගයි
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    කඩ නම් අරිනවා... ඉතිරි වෙන්නේ මාතර බත් කඩ විතරයි 😂
    muge ehema wenne ne, Videos hadanna ehemath ekkamane hadala tiyenne place eka.ithin minissu awe neththath padunam wenne nehe

    tourism walin ena duspa kali ehema okkoma wage ewi place ekata muth ekka photo ekak gahala yanna 8-)
     
    • Like
    Reactions: windows_ubuntu