මූ ගෑනුන්ට පේන්න එක එක විගඩම් කරනකොට ගෑනු එනවැති පොකුරු පිටින් පස්සෙන්.මූත් උන් එක්ක හොදට ෆ්ලර්ට් කරනව ඇති.එතකොට කසාද ගෑනිට මල පනින්න ඇති.Aparade porage marriage eka aul una. Hondakata wenna athi ehema wenna aththe. Dan divorced
මූ ගෑනුන්ට පේන්න එක එක විගඩම් කරනකොට ගෑනු එනවැති පොකුරු පිටින් පස්සෙන්.මූත් උන් එක්ක හොදට ෆ්ලර්ට් කරනව ඇති.එතකොට කසාද ගෑනිට මල පනින්න ඇති.Aparade porage marriage eka aul una. Hondakata wenna athi ehema wenna aththe. Dan divorced
E wageමූ ගෑනුන්ට පේන්න එක එක විගඩම් කරනකොට ගෑනු එනවැති පොකුරු පිටින් පස්සෙන්.මූත් උන් එක්ක හොදට ෆ්ලර්ට් කරනව ඇති.එතකොට කසාද ගෑනිට මල පනින්න ඇති.
toxic badu kallak daAparade porage marriage eka aul una. Hondakata wenna athi ehema wenna aththe. Dan divorced
ඉන්ටිරියර් ඩිසයින් එකේ වයිබ් එක මරු, වයින් එහෙම සර්ව් කරනවද දන්නෑ
මුගෙ චැනල් එකේ හැටියට මූට ලොකු ආදායමක් එනවනෙහැබැයි invest කරන එකෙක් ඇති මුගේ නම දාල කරාට.
වස්ති රෙස්ටුරන්ට් එකත් එහෙම නේ…
shorts නේ බන් මුගේ තියෙන්නේ . ඒවාට ලොකු ම ගානක් හම්බෙන්නේ නෑ .මුගෙ චැනල් එකේ හැටියට මූට ලොකු ආදායමක් එනවනෙ
වෙන investor ල ඕනි නැතුව ඇති
අනික මූ වෙන එවුන් වගෙ කලු සල්ලි සුදු කරන්න බොරු කෝටිපති show දාන එකක් නෑනෙ genuine income එකක් තියෙන එකෙක් නිසා
shorts නේ බන් මුගේ තියෙන්නේ . ඒවාට ලොකු ම ගානක් හම්බෙන්නේ නෑ .
මූට සල්ලි හම්බෙන්නේ වෙන වෙන් ඒවා promote කරල . suquick , milkmade වගේ ඒවා ගොඩක් ප්‍රොමෝට් කරනවා .
FB Page එකට 66k like විතර තියෙන එකෙකුත් දාල තිබ්බ උගෙ earning
මාසෙකට 2 lakh විතර අනුන්ගෙ වීඩියෝ දාලත්
මූ yt+ fb දෙකේම ලොකු ගානක් ගන්නව ඇති short වලින් විතරක් උනත්
මූ Aussy ඉන්න එකෙක්ලංකාවට fb සල්ලි ගෙවනවද ??
shorts වලට නම් ගොඩක් අඩුයි බන් . youtube එකේ earning videos තියනව .
කැත කතා කියන්න එපා තට්ටයෝවෙලාවට අඩුකුලේ පොට් එකක් නෙමෙයි. ඒක නිසා කොල්ලයි බල්ලයි හැමෝටම යන්න බැරි වෙයි.
කොල්ලෙක් දියුනු වෙනව බලන්න බැරි පොන්නයො කොහෙත් ඉන්නව.කලු සල්ලි හෝදනවද දන්නෑ. වස්තියො වගේ...