ඇගහිරිවැටෙන ට්‍රිප් බම්ප්
එළ මචං![]()
පට්ටයි මචන් ඔය කිට්ටුව තියෙන යහන්ගල අපි ගියා මේ ළඟදී මෙන්න video එක බලන්නකෝ
https://youtu.be/ACY5t4J9dUE
patta![]()







පික්ස් ටිකයි ලියල තියෙන විදියයි හොඳයි
ත්‍රෙඩ් එක තව ලස්සන කරල දාපන් සෙන්ටර් කරලා
ෆුල් Attractive විදියට
machan me kale watura kohomada danne neda?
othana camp gahanna awasara ganna oneda?