ඇත්තට තාම හාමුදුරු කෙනෙක් කොමඩි චැනල් එකක් පටන් අරගෙන නෑ නේද?
ඒක තමා උන්ට මදි වගේ නටාශගෙ සින් එකේ ගේන් එකඕකා දාර බයියා.
[ME EDIA]

Ai huththo umbalage maha unuth oya aatahl ganne “sahodarayek nikan dunna” kiyalaමේ වගේ පොහොට්ටු ඝන ප්‍රොජෙක්ට් තව කියක් යනවා ඇතිද
දෙව්දත් උබලට වඩා උසස් තැනකට යනවා බන්.අහෝ දෙව්දත් නොදිටි මොක්පුර..
dn kattiya namata witarai buddhist.මුකුත් කියලා තේරුමක් නැහැ. අපිටමයි පව් පිරෙන්නේ![]()
hari danuwath una api. cupiriමේ තියෙන්නෙ අලුත් සිංහලබෞද්ද තියොක්‍රසියෙ මූලික ලක්ශණයක්. ඒක ආගමක් විතරක් නෙමේ අනන්‍යතා අර්බුධ, ටෙරිටෝරියල් ගැටලු, ආර්ථික උවමනා එක්ක බැඳුන සංකීර්ණයක්. බුශ් ගෙ කාලෙ ක්‍රිස්තියානිය ආර්ථිකයත් එක්ක ගැටගැහුන වගේ- මුදල් තමා අලුත්ම අධ්‍යාත්මය.
උදාහරණෙකට ඔය කඳුවල චෛත්‍ය හදන ඒවට ඒ පැතිවල මිනිස්සු සෑහෙන කැමතියි. විහාර හැදුනම සෙනග එයි, බිස්නස් සරුවෙයි අරව මේව තමා ඔලුවෙ වැඩ කරන්නෙ. නාගරික ලිබ්බොන්ට කැලෑ ගැන තියෙන කැක්කුම ගමේ උන්ට අදාලම නෑ- ඇත්තටම ඇයි උන්ට අදාල ඒක, උනුත් කන්න බොන්න එපැයි. සිංහලබුද්දාගම (තනි වචනයක්) ආර්ථිකෙන් වෙන් කරන්න නම් හම්බවෙන්නෙ නෑ.

අපේ මයින්ද මාත්තයත් නිවන් ගිහිං නේද මෙයා ගෙ විදියට
ඒ අස්සෙ එකෙක් මගෙ පොටෝ එකත් දාල
Ai huththo umbalage maha unuth oya aatahl ganne “sahodarayek nikan dunna” kiyala![]()