වනවාසී තට්ට නිග්ගා .. තද තද බ්‍රෝ ...

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,931
    2
    116,001
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Dummy Feeling Dumb GIF
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    නිකන් පවු පුරෝ ගන්න එපා බන්
    උන් කරන එවා උන් ගෙනියයි
    අපි අපේ බකට් ටික පුරෝ ගන්නේ මොකටෙයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,406
    166,796
    113
    එකමත් එක රටක
    අහෝ දෙව්දත් නොදිටි මොක්පුර..
    දෙව්දත් උබලට වඩා උසස් තැනකට යනවා බන්.
    දෙව්දත් පසේ බුදු වෙන්ව.. උබල නිකන් පොරට නොන්ඩි දැම්මට.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,768
    9,126
    113
    මේ තියෙන්නෙ අලුත් සිංහලබෞද්ද තියොක්‍රසියෙ මූලික ලක්ශණයක්. ඒක ආගමක් විතරක් නෙමේ අනන්‍යතා අර්බුධ, ටෙරිටෝරියල් ගැටලු, ආර්ථික උවමනා එක්ක බැඳුන සංකීර්ණයක්. බුශ් ගෙ කාලෙ ක්‍රිස්තියානිය ආර්ථිකයත් එක්ක ගැටගැහුන වගේ- මුදල් තමා අලුත්ම අධ්‍යාත්මය.

    උදාහරණෙකට ඔය කඳුවල චෛත්‍ය හදන ඒවට ඒ පැතිවල මිනිස්සු සෑහෙන කැමතියි. විහාර හැදුනම සෙනග එයි, බිස්නස් සරුවෙයි අරව මේව තමා ඔලුවෙ වැඩ කරන්නෙ. නාගරික ලිබ්බොන්ට කැලෑ ගැන තියෙන කැක්කුම ගමේ උන්ට අදාලම නෑ- ඇත්තටම ඇයි උන්ට අදාල ඒක, උනුත් කන්න බොන්න එපැයි. සිංහලබුද්දාගම (තනි වචනයක්) ආර්ථිකෙන් වෙන් කරන්න නම් හම්බවෙන්නෙ නෑ.
     
    Last edited:

    immigrant

    Junior member
  • May 12, 2023
    53
    56
    18

    hari danuwath una api. cupiri
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    අඩියක් ගහල මලක් ඔතල රැපක් අහල බඩුවක් ගහල සැපේ ඉන්නෙ කියලත් කියයි මේ යන විදිහට. කරාට ප්‍රසිද්ධියේ කියන්නෙ නැති එක විතරනේ දැනට :eek:
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    ඒ අස්සෙ එකෙක් මගෙ පොටෝ එකත් දාල 😂

    In the meantime in a parallel univers බුදුහාමුදුරුවො....

    මම
    මගේ
    මමය
    මටමය කියල දෙයක් නෑ. සියලු දේ අනිත්‍යයි. හිස ගිනිගත්තෙකු එගිනි නිවන ලෙස, නිවනට පමා නොවන්න, නොපමාව කුසල් වඩන්න 🙁
     
    • Like
    Reactions: War Fighter

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    Ai huththo umbalage maha unuth oya aatahl ganne “sahodarayek nikan dunna” kiyala 🤭🤭

    ලොල්.. JVP අයට කොහේ ගියත් පාක්‍ෂිකයෝ සලකනවා. ඒකට රිදුනට කරන්න දෙයක් නෑ පැපොල් ඇට පොන්නයෝ.