වන්ඩියක් ගත්ත කියහන්කො

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
aluth alto ekada mea ?

kill_myself_nph.gif
 

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    එල එල
    මගෙන් උණුසුම් සුභ පැතුම්! මචෝ :cool:

    සමහරක්ට රිදෙයි.. පොටෝස් දාන්නෙ බලාගෙන..පිස්සු බල්ලො වගේ පස්සෙන් පන්න පන්න එන්නෙ. :rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ උඹව දැක්ක කල්.. බුකියෙන්වත් චැටක් දාන්න බැරි උනා මාස ගාණකිං..:(

    එල බං.. වන්ඩිය මැක්සා.. ජය වේවා..!! :)
     

    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    ගොඩ කාලෙකින් දැක්කේ..... :yes::yes::yes:
    සුභ පැතුම් පරිස්සමින් Drive කරපන්