වන්ඩියක් ගත්ත කියහන්කො

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    එල එල මල්ලී. පහුගිය දවස්ටිකේ BC වුන නිසා threads බලන්න බැරිවුණා.. වාහනේ ඉතින් කියන්න දෙයක් නැහැ. 5.25 කියන්නේ නම් හෙන ලොකු ගානක් නේ මල්ලි. කමක් නැහැ හේතුව ඔය කිවුවානේ මල්ලි.
    පුලුවන්නම් වාහනේ manual ටික ඉල්ලා ගන්න.
    ඉස්සරහ fog lights seal type දකියලා බලන්න.ගොඩක් වාහන වලට original එනවා අඩුයි. පස්සේ fix කරන ඒවා තියෙන්නේ. BN නිසා අවුලක් නැහැ. glass එක පොඩ්ඩක් එහෙමෙහෙ වෙලනම් සිලිකන් පොඩ්ඩක් තියාගන්න.

    මොනවා හරි දන ගන්න ඕන වුනොත් call කරන්න.

    පලවෙනි 1000KM යනකන් 50 අඩුවෙන් යන්න. ඕවා test belt දන්නේ නැහැ.

    machan ubata PM ekak danma... uththarayak dapanko ekata...
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    චිරි චිරි වැස්ස;18959163 said:
    ;)
    11.gif


    පට්ට කිවුවට පට්ටම නෙමේ බං.:eek: තහඩුයි ෆයිබර් කෑලී වගේ;)

    ehema thama yako :angry:
    hybrid nisa bara adu karanna

    anika bn uba hithuwada wahanayak safe wenne yakada walin yudda takiyak wage haduwot kiyala?

    keeyatawat na ban
    wahanayak happumama issaraha kadila shock eka absorb wenna hadananne..
    issaraha kadune nathanm driver idi windscreen eken eliye..

    Toyota aqua/prius c sri lanka club ekatat join weyan (fb eke)

    hybird gana godak dewal katha karanawa api
    (Toyota Lanka eken apiwa andala gaana kapana hati ehema) :dull:

    Safe Riding with the new car bro !! :)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    පට්ට මචං පරිස්සමෙන් පැදපන්
    ගෙඩර පාවිච්චියටද ගත්තේ ?