වන්ඩියක් බස්සන්න

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,281
    10,552
    113
    වන්ඩියක් බස්සන්න

    මාසික ඉන්කම් එක 80ක් විතර..ඩවුන් පේමන්ට් කරන්න පුලුවන් 12ක්..මගේ ඉන්කම් එකට මේන්ටේන් කරන් යන්න පුලුවන් වාහන ටිකක් කියපන්කෝ බන්..දැනට ඔලුවේ තියෙන්නේ මේවා..ඇල්ටෝ / වැගන් ආර් / සොට්‍යේ ඉසෙඩ්100 / හුන්ඩේ ඉඔන් / සෙලරියෝ / මීරා තව මොනවහරි තියේනම් කොටන් යන්ද? ලොකු උදව්වක් බන්..නින්ද යන්නෙත් නෑ මේවා හිතලම..:(
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඉන්කම් එක අසූවක් කිව්වෙ සම්පූර්ණයෙන් අතට ලැබෙන ගානද නැත්නම් වියදම් කරල ඉතිරිවෙයි කියල හිතන ගානද මචං?
    සම්පූර්ණයෙන් අතට ලැබෙන ගාන නම් කොච්චර වියදම් වෙලා ඉතුරුවක් තියෙනවද කියන එකත් ත්‍රෙඩ් එකේ දාන්න. මේක බලන අයට ඒක වැදගත් වෙයි. :) :) :)
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අවශ්‍යතාවේ අනුව තමයි
    එච්චර වයසක් නැත්නම් ඉන්කම් එක හිර කරගන්න එපා
    ඇල්ටෝ වගේ පොඩි වහනයකට යන්න බලපන් වියදමත් අඩුයි ස්ක්න්ඩ් හෑන්ඩ් හොප්ද එකක් හොයා ගන්න පුළුවන් වුනොත් ගොඩ . සල්ලි උපරිම ආයෝජන කරන්න බලපන් පුළුවන් නම් කොලබ ලග ගම්බද පති වල ඉඩම් අරන් දාගනින් අනිවාර්යෙන් ඔක්කොම හොදට වුනොත් ඩබල් කරගන්න පුළුවන්