වන්ඩියක් බස්සන්න
මාසික ඉන්කම් එක 80ක් විතර..ඩවුන් පේමන්ට් කරන්න පුලුවන් 12ක්..මගේ ඉන්කම් එකට මේන්ටේන් කරන් යන්න පුලුවන් වාහන ටිකක් කියපන්කෝ බන්..දැනට ඔලුවේ තියෙන්නේ මේවා..ඇල්ටෝ / වැගන් ආර් / සොට්යේ ඉසෙඩ්100 / හුන්ඩේ ඉඔන් / සෙලරියෝ / මීරා තව මොනවහරි තියේනම් කොටන් යන්ද? ලොකු උදව්වක් බන්..නින්ද යන්නෙත් නෑ මේවා හිතලම..