ඉතින් උබ කොහොමද කියන්නේ ග්‍රාමසේවක හොරා ඔය අනිත් පත් කරපු එකා හොරා නෙවෙයි කියලා ?දැන් උබ කියන්නේ ග්‍රාමසේවකගෙ අත්සන අරන් විතරක් Compensation Approval දෙන්න කියලද බං ... හොදට හිටියි සිංහලුන් එක්ක, යකෝ කෝටි ගණන් ගනීවි ග්‍රාමසේවකයා එක්ක ඩීල් දාගෙන.
That's why there is a PANEL for approval
Panel එකක් ඉන්නවා ...ඉතින් උබ කොහොමද කියන්නේ ග්‍රාමසේවක හොරා ඔය අනිත් පත් කරපු එකා හොරා නෙවෙයි කියලා ?
මොන පැනල් එකක් ද බන් . ??Panel එකක් ඉන්නවා ...
Approval එක කරන්න පහක් දහයක් අතර ඉන්නවා panel එකක්
එකෙක් ගෙන් අනුමැතිය ගන්නවාට වඩා
පිරිසක් යටතේ අධීක්ෂණයෙන් අනුමැතිය ගද්දී
අක්‍රමිකතා සිදුවීමට විය හැකියාව අඩුයි
කුසට සාගිනි හදට සෝගිනි ඉනට වැරහැලි කැබලි එල්ලාමොන පැනල් එකක් ද බන් . ??
මොකද්ද ඔය පැනල් එක වගකියන ආයතනය ??
ප්‍රාදේශීය සභාවෙන් දාපු එකක් ද ??? නගර සභාවෙන් දාපු එකක් ද ??
නැත්නම් මාලිමාවේ පක්ෂෙන් දාපු එකක් ද ???
හීනෙනුත් පේනවද?..මොනව හරි කරන්න කියපං පච ලොක්කට බයි චන්ද ටික බේරගන්න..
හොරා කන්න බැරි වුණාම බයි අදෝනාව![]()