‘අගමැතිකම මේ දැන්ම බාර ගන්න’ ෆොන්සේකාට ජනාධිපති කියලා…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    lanka C news | ‘අගමැතිකම මේ දැන්ම බාර ගන්න’ ෆොන්සේකාට ජනාධිපති කියලා…


    තමන් අගමැතිධුරය ප්‍රතික්ෂේප කළ නිසා වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයට පත්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.


    “අගමැතිතුමා මට කිණ්ඩියකුත් දාලා කිව්වා මාව පාර්ලිමේන්තුවට ගත්තේ එතුමා කියලා. ඔව් එතුමා මාව පාර්ලිමේන්තුවට ගත්තා. හැබැයි 2010දී අපේක්ෂකයෙක් සොයා ගන්න බැරිව ඉන්න කොට යුද්ධයට විරුද්ධව ලෝකෙ වටේ රට වටේ ගිහිල්ලා රටේ අප්‍රසාදයට පත්වෙලා ඉන්න කොට යුද්ධය දිනපු අයට තිබුණ ජයග්‍රහණය දැක්කාම මම ඇවිත් බෙල්ල තියපු හින්දා එතුමා මට කෙලෙහි ගුණ දැක්කුවා කියලයි හිතන්නේ.

    ඒ නිසා එතුමට මම තව දෙයක් සද්භාවයෙන් මතක් කරන්න ඕන ගරු අගමැතිතුමනි ඔබතුමා කැඳවන්න පැය තුනකට කලින් ගරු ජනපතිතුමා මාව කැඳවලා කිව්වා දැන් භාර ගන්න අගමැතිකම වහාම භාර ගන්න කියලා. මම එතුමට කොන්දේසි හතරක් පහක් දැම්මා.

    ඒවා අනුව වැඩ කරනවානම් පසුබිම හැදුවොත් මම භාර ගන්නම් කියලා කිව්වා. හැබැයි අපේ පක්ෂයේ බහුතරයකගේ අනුමැතිය ලැබුණොත් පමණක්. ඔබතුමා මටත් පිං පොඩ්ඩක් අනුශාසනා කරන්න ඔය පුටුවට යන්න පාර කැපුණේ මගේ ක්‍රියාදාමය හරහා කියලා එතුමා තේරුම් ගන්න ඕන”


    apoo skkili nandasena ponnaya, thaman fail kiyala denagena hema ekagema passen gihin, mona higana jeewithada oi mewa
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,622
    22,770
    113
    අම්බකිස්ස
    එහෙම බෑ කිව්වා නන් ෆොන්සේකා මෝඩයෙක්..යුද්දෙ කලා වගෙව් දේශපාලනේ කරන්න බෑ...
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,689
    113
    Miami
    එහෙම බෑ කිව්වා නන් ෆොන්සේකා මෝඩයෙක්..යුද්දෙ කලා වගෙව් දේශපාලනේ කරන්න බෑ...
    ඔව් ඒ වෙලාවෙ නම් කිව්වෙ මේ වෙලේ අගමැතිකම ගන්න එක පට්ට රිස්ක් එකක්, ලේසි නෑ රට ගොඩ දාන්න කියල. දැන් බැලුවම බඩු නෑ කියන්නයි කන්න ඕන වේල් ගාන කියන්නයිනෙ තියෙන්නෙ. අපරාදෙ දන්නවනම් අපිටත් යන්න තිබුනා :lol: