වන්නකු ලොක්ක YouTube එකේ keto channel copy කරල පොඩ්ඩක් ලංකාවේ විදියට modify කරල වැඩේ කරන් යනව කියලා හිතෙන්නේ මට විතරද?

නැ මිනිහා කරන්නෙ ඩබිටික් හා ඔබෙිසිටි code පොත් දෙක එහෙම්පිටින්ම ට්‍රාන්ස්ලේට් කරලා සිංහලෙන් වමාරන එක. එයින් පිට මුකුත් නැ මිනිහගේ කොහෙවත්. පිටින් ඇහුවොත් උත්තරත් නැ.වන්නකු ලොක්ක YouTube එකේ keto channel copy කරල පොඩ්ඩක් ලංකාවේ විදියට modify කරල වැඩේ කරන් යනව කියලා හිතෙන්නේ මට විතරද?
Ehema thamayi ban Bill Gates mokada microsoft eke oya software haduwada mokadaපොර වෙන එවුන් හොයාගත්ත දැනුම පාවිච්චි කරලා හොඳ ආදායම් මාර්ගෙකුත් හදාගෙන හොඳ කෑලිත් අදිනවා.![]()
ow eka thama karanne. oka therum ganna umbata ochchara wela giyada. .. pora karanne mee kiri , saha pol fat walata adesha karana eka,... ochcharai wenasa, keto diet eke fat ganna gihama fatty meat , butter arawa mewa wiyadam wadi krama, lankwe hoyagnanna lesima dey thama pol saha mee kiri.. oya deka dala, protein walata eggs or chicken deela , carbs adu karanawa..වන්නකු ලොක්ක YouTube එකේ keto channel copy කරල පොඩ්ඩක් ලංකාවේ විදියට modify කරල වැඩේ කරන් යනව කියලා හිතෙන්නේ මට විතරද?
same fucking keto.. with sri lankan food..Eka ithin uge talent eka.ow eka thama karanne. oka therum ganna umbata ochchara wela giyada. .. pora karanne mee kiri , saha pol fat walata adesha karana eka,... ochcharai wenasa, keto diet eke fat ganna gihama fatty meat , butter arawa mewa wiyadam wadi krama, lankwe hoyagnanna lesima dey thama pol saha mee kiri.. oya deka dala, protein walata eggs or chicken deela , carbs adu karanawa..![]()
same fucking keto.. with sri lankan food..
Of course . ආයේ හිතන්න දෙයක් නෑ. හැබැයි කිසි quality එකක් නැති dial එකක් ඩොකෙක් උනාටවන්නකු ලොක්ක YouTube එකේ keto channel copy කරල පොඩ්ඩක් ලංකාවේ විදියට modify කරල වැඩේ කරන් යනව කියලා හිතෙන්නේ මට විතරද?
අමාරු ප්‍රශ්න ඇහුවොත් block කරනවාපිටින් ඇහුවොත් උත්තරත් නැ
කොපි කරනව කියල දෙයක් නෑ. මේ ලෝකෙ හැමදේම එහෙමයි. කෙනෙක් හොයාගත්ත් දෙයක් මොඩිෆයි කරගෙන ඉස්සරහට ගෙනියනව. ඒක උගේ හැකියාව.

horakan karana ekath talent ekak kiyala salakuwoth talent eka thamaiEka ithin uge talent eka.
Sarala deyak market karala hodata hoyanawa
වන්නාකුගෙ මොඩිෆිකේෂන් එක source material එකෙන් 1/3 කට තමන්ගෙ නම දාගත්ත එක විතරයි![]()
ඔව් බිල් ගේට්ස් හරි ඊලෝන් මාස්ක් හරි කියන කොට තමයි උඹලත් පිළිගන්නෙ.horakan karana ekath talent ekak kiyala salakuwoth talent eka thamai
කියන කෙනා නෙමෙයි කියන විදිහෙන් පිළිගන්නෙ. The code series එක කියවලා වන්නාකුත් එක්ක සංසන්දනය කරල බලන්නඔව් බිල් ගේට්ස් හරි ඊලෝන් මාස්ක් හරි කියන කොට තමයි උඹලත් පිළිගන්නෙ.![]()
uba bill gates ge windows pirate daagenada ekath type kareඔව් බිල් ගේට්ස් හරි ඊලෝන් මාස්ක් හරි කියන කොට තමයි උඹලත් පිළිගන්නෙ.![]()

අහපු දේ කතා කරපන්. මම කිව්වෙ නෑනේ හොරකම වැරදියි කියලා . මම කිව්වෙ එහෙම තමයි බිස්නස්. උඹනෙ අනෙක් පැත්තට කතා කරේ. එතකොට උඹට නම් කිසිම පයිරට් සොෆ්ට්වෙඅර් එකක් මූවී එකක්, ටීවී සීරීස් එකක් ගන්න බෑ.uba bill gates ge windows pirate daagenada ekath type kare![]()
ඕක ඌ හොරකම් කරන්න ඇති . මම නෑ කියන්නෙ නෑ ඒක. ඒක තමයි බිස්නස් කියලා කොව්වෙ.කියන කෙනා නෙමෙයි කියන විදිහෙන් පිළිගන්නෙ. The code series එක කියවලා වන්නාකුත් එක්ක සංසන්දනය කරල බලන්න
The code series by Dr. Jason Fung
Download Link:
https://workupload.com/file/UFV6NUMGCKs
ඌ හොරකම් කරන්න ඇති . මම නෑ කියන්නෙ නෑ ඒක. ඒක තමයි බිස්නස් කියලා කොව්වෙ.
------ Post added on May 28, 2023 at 4:37 PM
man okkoma use karanne opensource. linux saha android.අහපු දේ කතා කරපන්. මම කිව්වෙ නෑනේ හොරකම වැරදියි කියලා . මම කිව්වෙ එහෙම තමයි බිස්නස්. උඹනෙ අනෙක් පැත්තට කතා කරේ. එතකොට උඹට නම් කිසිම පයිරට් සොෆ්ට්වෙඅර් එකක් මූවී එකක්, ටීවී සීරීස් එකක් ගන්න බෑ.![]()
mul kaale nodanuwath kamata kare.waradie thamaiමම කිව්වෙ නෑනේ හොරකම වැරදියි කියලා