වන්නකු ලොක්කා

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පොර වෙන එවුන් හොයාගත්ත දැනුම පාවිච්චි කරලා හොඳ ආදායම් මාර්ගෙකුත් හදාගෙන හොඳ කෑලිත් අදිනවා. :D
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,816
    39,761
    113
    Homagama
    වන්නකු ලොක්ක YouTube එකේ keto channel copy කරල පොඩ්ඩක් ලංකාවේ විදියට modify කරල වැඩේ කරන් යනව කියලා හිතෙන්නේ මට විතරද?
    නැ මිනිහා කරන්⁣නෙ ඩබිටික් හා ඔබෙිසිටි code පොත් දෙක එහෙම්පිටින්ම ට්‍රාන්ස්ලේට් කරලා සිංහලෙන් වමාරන එක. එයින් පිට මුකුත් නැ මිනිහගේ කොහෙවත්. පිටින් ඇහුවොත් උත්තරත් නැ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    පොර වෙන එවුන් හොයාගත්ත දැනුම පාවිච්චි කරලා හොඳ ආදායම් මාර්ගෙකුත් හදාගෙන හොඳ කෑලිත් අදිනවා. :D
    Ehema thamayi ban Bill Gates mokada microsoft eke oya software haduwada mokada
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,535
    6,015
    113
    වන්නකු ලොක්ක YouTube එකේ keto channel copy කරල පොඩ්ඩක් ලංකාවේ විදියට modify කරල වැඩේ කරන් යනව කියලා හිතෙන්නේ මට විතරද?
    ow eka thama karanne. oka therum ganna umbata ochchara wela giyada. .. pora karanne mee kiri , saha pol fat walata adesha karana eka,... ochcharai wenasa, keto diet eke fat ganna gihama fatty meat , butter arawa mewa wiyadam wadi krama, lankwe hoyagnanna lesima dey thama pol saha mee kiri.. oya deka dala, protein walata eggs or chicken deela , carbs adu karanawa.. :D :D same fucking keto.. with sri lankan food..
     
    Eka ithin uge talent eka.
    Sarala deyak market karala hodata hoyanawa
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    වන්නකු ලොක්ක YouTube එකේ keto channel copy කරල පොඩ්ඩක් ලංකාවේ විදියට modify කරල වැඩේ කරන් යනව කියලා හිතෙන්නේ මට විතරද?
    Of course . ආයේ හිතන්න දෙයක් නෑ. හැබැයි කිසි quality එකක් නැති dial එකක් ඩොකෙක් උනාට

    පිටින් ඇහුවොත් උත්තරත් නැ
    අමාරු ප්‍රශ්න ඇහුවොත් block කරනවා 🤣🤣
    ------ Post added on May 28, 2023 at 4:13 PM
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    කොපි කරනව කියල දෙයක් නෑ. මේ ලෝකෙ හැමදේම එහෙමයි. කෙනෙක් හොයාගත්ත් දෙයක් මොඩිෆයි කරගෙන ඉස්සරහට ගෙනියනව. ඒක උගේ හැකියාව. ෛරිසියා කරල වැඩක් නෑ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,924
    2
    54,612
    113
    කොපි කරනව කියල දෙයක් නෑ. මේ ලෝකෙ හැමදේම එහෙමයි. කෙනෙක් හොයාගත්ත් දෙයක් මොඩිෆයි කරගෙන ඉස්සරහට ගෙනියනව. ඒක උගේ හැකියාව.

    වන්නාකුගෙ මොඩිෆිකේෂන් එක source material එකෙන් 1/3 කට තමන්ගෙ නම දාගත්ත එක විතරයි :lol:
     
    • Haha
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    වන්නාකුගෙ මොඩිෆිකේෂන් එක source material එකෙන් 1/3 කට තමන්ගෙ නම දාගත්ත එක විතරයි :lol:

    horakan karana ekath talent ekak kiyala salakuwoth talent eka thamai
    ඔව් බිල් ගේට්ස් හරි ඊලෝන් මාස්ක් හරි කියන කොට තමයි උඹලත් පිළිගන්නෙ. 🤭
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,924
    2
    54,612
    113
    ඔව් බිල් ගේට්ස් හරි ඊලෝන් මාස්ක් හරි කියන කොට තමයි උඹලත් පිළිගන්නෙ. 🤭
    කියන කෙනා නෙමෙයි කියන විදිහෙන් පිළිගන්නෙ. The code series එක කියවලා වන්නාකුත් එක්ක සංසන්දනය කරල බලන්න

    The code series by Dr. Jason Fung

    Download Link:

    https://workupload.com/file/UFV6NUMGCKs
     
    • Like
    Reactions: GobbaSira

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    uba bill gates ge windows pirate daagenada ekath type kare :P
    අහපු දේ කතා කරපන්. මම කිව්වෙ නෑනේ හොරකම වැරදියි කියලා . මම කිව්වෙ එහෙම තමයි බිස්නස්. උඹනෙ අනෙක් පැත්තට කතා කරේ. එතකොට උඹට නම් කිසිම පයිරට් සොෆ්ට්වෙඅර් එකක් මූවී එකක්, ටීවී සීරීස් එකක් ගන්න බෑ. 😉

    කියන කෙනා නෙමෙයි කියන විදිහෙන් පිළිගන්නෙ. The code series එක කියවලා වන්නාකුත් එක්ක සංසන්දනය කරල බලන්න

    The code series by Dr. Jason Fung

    Download Link:

    https://workupload.com/file/UFV6NUMGCKs
    ඕක ඌ හොරකම් කරන්න ඇති . මම නෑ කියන්නෙ නෑ ඒක. ඒක තමයි බිස්නස් කියලා කොව්වෙ.
    ------ Post added on May 28, 2023 at 4:37 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,924
    2
    54,612
    113
    ඌ හොරකම් කරන්න ඇති . මම නෑ කියන්නෙ නෑ ඒක. ඒක තමයි බිස්නස් කියලා කොව්වෙ.
    ------ Post added on May 28, 2023 at 4:37 PM

    එහෙනං බිල් ගේට්ස් / ඊලොන් මස්ක් කතාවක් කිව්වෙ?
     
    • Haha
    Reactions: Ulti and FALL3N

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    අහපු දේ කතා කරපන්. මම කිව්වෙ නෑනේ හොරකම වැරදියි කියලා . මම කිව්වෙ එහෙම තමයි බිස්නස්. උඹනෙ අනෙක් පැත්තට කතා කරේ. එතකොට උඹට නම් කිසිම පයිරට් සොෆ්ට්වෙඅර් එකක් මූවී එකක්, ටීවී සීරීස් එකක් ගන්න බෑ. 😉
    man okkoma use karanne opensource. linux saha android.
    firefox chrome, mpv, pycharm, docker, owa thamai ithin
    horakam karanne na :no: mul kaale nodanuwath kamata kare.

    ea wagema paid softwares thiyenawa.

    movies balanawa netflix thibba ewa witharak.
    genuine stream walin baluwath owa balanna welawakuth na dan

    මම කිව්වෙ නෑනේ හොරකම වැරදියි කියලා
    waradie thamai
     
    • Wow
    Reactions: sakuntha1996

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    oya wage deyak public kiyaddi sahenna risk ekak thieyenawa..leda thiyena minissunta marenna unath puluwan..so pora e risk eka gannawane ..so eken hodata hoyana eka sadaranay
     
    • Like
    Reactions: sakuntha1996