Dr 16 hours fasting honda nedda?නැ මිනිහා කරන්නෙ ඩබිටික් හා ඔබෙිසිටි code පොත් දෙක එහෙම්පිටින්ම ට්‍රාන්ස්ලේට් කරලා සිංහලෙන් වමාරන එක. එයින් පිට මුකුත් නැ මිනිහගේ කොහෙවත්. පිටින් ඇහුවොත් උත්තරත් නැ.
Dr 16 hours fasting honda nedda?නැ මිනිහා කරන්නෙ ඩබිටික් හා ඔබෙිසිටි code පොත් දෙක එහෙම්පිටින්ම ට්‍රාන්ස්ලේට් කරලා සිංහලෙන් වමාරන එක. එයින් පිට මුකුත් නැ මිනිහගේ කොහෙවත්. පිටින් ඇහුවොත් උත්තරත් නැ.
මම කිව්වෙ උන් උනත් ඔය දේවල් හදන්නෙ නෑ කියලා . වෙන අය ලවා කරවගෙන උන් හදපු වගේ මර්කට් කරනවා කියලාඑහෙනං බිල් ගේට්ස් / ඊලොන් මස්ක් කතාවක් කිව්වෙ?
හරි එහෙම නම් උඹට එහෙම කියන්න අයිතියක් තියෙනවා .man okkoma use karanne opensource. linux saha android.
firefox chrome, mpv, pycharm, docker, owa thamai ithin
horakam karanne namul kaale nodanuwath kamata kare.
ea wagema paid softwares thiyenawa.
movies balanawa netflix thibba ewa witharak.
genuine stream walin baluwath owa balanna welawakuth na dan
waradie thamai
බිල් ගේට්ස් වින්ඩෝස් වලට වඩා හොඳ ස්ටේබල් බග්ස් නැති ඔප්ශන් වැඩි OS එකක් කොපි කරල ස්ටේබල් නැති බග්ස් වැඩි ඔප්ශන් අඩු OS එකක් තමන්ගෙ නමින් මාකට් කළේ නැහැනේමම කිව්වෙ උන් උනත් ඔය දේවල් හදන්නෙ නෑ කියලා . වෙන අය ලවා කරවගෙන උන් හදපු වගේ මර්කට් කරනවා කියලා
Gary Kildallබිල් ගේට්ස් වින්ඩෝස් වලට වඩා හොඳ ස්ටේබල් බග්ස් නැති ඔප්ශන් වැඩි OS එකක් කොපි කරල ස්ටේබල් නැති බග්ස් වැඩි ඔප්ශන් අඩු OS එකක් තමන්ගෙ නමින් මාකට් කළේ නැහැනේ
වගේම තමයි Dr Jason FungGary Kildall
නම දාගත්තත් කමක් නෑ මූලාශ්‍රෙ කිව්ව නං ඉංග්‍රීසි කියවන්න පුළුවන් හැමෝම මිනිහ දන්න තරම් ම ඉගෙනගන්නවනෙ fasting and keto as a weight management tool. හෙළවෙදකමේ වගේ මූලාශ්‍රෙ ගුරුමුශ්ටියට තියං ඉන්නවහැමෝම පිටරට මූලාශ්‍ර දන්නෙ නෑ නෙ බං. පොර ඒක මෙහෙ විදිහට මාකට් කරනවා. මිනිහගේ වැරදි නම් තියනවා. ලොකුම අවුල පොරගේ නම දාගන දගලන එක.

මම පොරගේ ෆෑන් කෙනෙක් නෙවෙයි. ඒත් මිනිහා යූටියුබ් සාකච්චා වලදී කියනවා fasting and keto ලංකාවට ගැලපෙන විදිහට වෙනස් කරලා ගත්තා, 10 ට කලින් නිදාගන්ඩ කියන එක අලුතින් ඇඩ් කරා කියලා.නම දාගත්තත් කමක් නෑ මූලාශ්‍රෙ කිව්ව නං ඉංග්‍රීසි කියවන්න පුළුවන් හැමෝම මිනිහ දන්න තරම් ම ඉගෙනගන්නවනෙ fasting and keto as a weight management tool. හෙළවෙදකමේ වගේ මූලාශ්‍රෙ ගුරුමුශ්ටියට තියං ඉන්නව![]()
මූලාශ්‍රයෙ 12hr, 16hr, 18hr, OMAD etc වගේ intermittent fasting plans ගැන විස්තරාත්මකව රිසර්ච් එක්ක කතා කරන එක මේ යකා "6 ට කාල 10 ට නිදාගන්න" කියල පරිවර්තනය කරල ඒ කෑල්ල මිනිහ අලුතින් දැම්ම කියනවමම පොරගේ ෆෑන් කෙනෙක් නෙවෙයි. ඒත් මිනිහා යූටියුබ් සාකච්චා වලදී කියනවා fasting and keto ලංකාවට ගැලපෙන විදිහට වෙනස් කරලා ගත්තා, 10 ට කලින් නිදාගන්ඩ කියන එක අලුතින් ඇඩ් කරා කියලා.


හැමෝටම ගැලපෙන පොදු එක ඩයට් එකක් නැ බං. එහෙම නම් ඩයටිෂියන්ස්ලා කියලා පිරිසක් ඉදලා වැඩක් නැනේ.Dr 16 hours fasting honda nedda?
මම පොරගේ ෆෑන් කෙනෙක් නෙවෙයි. ඒත් මිනිහා යූටියුබ් සාකච්චා වලදී කියනවා fasting and keto ලංකාවට ගැලපෙන විදිහට වෙනස් කරලා ගත්තා, 10 ට කලින් නිදාගන්ඩ කියන එක අලුතින් ඇඩ් කරා කියලා.
හැමෝටම ගැලපෙන පොදු එක ඩයට් එකක් නැ බං. එහෙම නම් ඩයටිෂියන්ස්ලා කියලා පිරිසක් ඉදලා වැඩක් නැනේ.
පැය 16 කිසිම අවුලක් නැ එකට සුදුසු කෙනෙක් නම්. ඕනාම කෙනෙක් ඩයට් ප්ලැන් එකකට යද්දි කල්පනා කරන්න ඕනා ඇයි මම මේක කරන්නේ, මට මේක සුදුසුද? මගේ ඇගේ තියන ලෙඩ එක්ක මේක ඔරොත්තු දෙයිද කියලා වගේ.
හොදම දේ සුදුසුකම් ලත් පුද්ගලයෙකුගෙන් තමන්ට හොද ප්ලැන් එකක්හදාගන්න එක.
අනික ගොඩක් අය වැරදි මතේක ඉන්නවා, දියවැඩියාව කියන්නේ සිනි වැඩිවිම කියලා. දියවැඩියාව මනින්න සිනි වැඩිවිම උදව් උනාට, දියවැඩියාවේ මූළය සිනි වැඩිවිම නෙවෙයි. සිනි බස්සන එකම පස්සේ දුවන එක සුදුසු නැ. අනික කවුරුහරිම කියනවානම් සිනි බස්සලා දියවැඩියාව හොද කරනවා කියලා එයා පට්ටම හොරෙක් බොරුකාරයෙක්. ලෙඩේ ගැන කිසිම දැනුමක් කෙනෙක්.
ඇගේ සිනි අඩුවෙන එකත් මරණයට හේතුවිය හැකියි.
වන්නකුගේ ගෘප් එකේ මෙත්ෆොමින් හා ස්ටැටින්ස් නවත්තව තැනට තල්ලු කරන වැඩ වෙනවා. මේවා වෛද්‍යවරයකුගෙන් නොවිය යුතු දේවල්.
මගුල. අකුරින් අකුර සිංහලට හරවලා. කිසිම වෙනසක් නැ. ඔයාටත් පිටුවක් දෙකක් කියවන්න, වයිනොට්මෙතඩ් කියලා එකක් හදාගත්තැකි.![]()

වයිනොට්මෙතඩ් අඩේ මට එහෙම එකක් හදලා බුකියේ පොර වෙන්ඩ හිතෙනවා.Eka ithin uge talent eka.
Sarala deyak market karala hodata hoyanawa
Eka ithin uge talent eka.
Sarala deyak market karala hodata hoyanawa
pora daksha widiyta wade krla tyei. lankawata galapena widiyta foods tikak adesha krla, wade goda dala.වන්නකු ලොක්ක YouTube එකේ keto channel copy කරල පොඩ්ඩක් ලංකාවේ විදියට modify කරල වැඩේ කරන් යනව කියලා හිතෙන්නේ මට විතරද?
කියන කෙනා නෙමෙයි කියන විදිහෙන් පිළිගන්නෙ. The code series එක කියවලා වන්නාකුත් එක්ක සංසන්දනය කරල බලන්න
The code series by Dr. Jason Fung
Download Link:
https://workupload.com/file/UFV6NUMGCKs
ඩොකටර් ජානක දියවැඩියා දිනේට කරපු වැඩසටහනක කරපු කතාවේ කිව්වා දැනට ලොකේ තියෙන low carb diet , intermittent fasting වගේ දේවල් එකතු කරලා ලාංකාවට ගැලපෙන්න එයා මේක හදාග්ත්තා කියලා..නැතුවා එයා හොයාගත්ත දෙයක් නෙමේ කියලා කිවුවා.එයාත් මේක ගැන හොයන්න පෙළබිලා තියෙන්නේ Dr. jason fung කරපු කතාවක් දැකලා.තව Dr.sarah වගේ අයවත් ෆලෝ කරලා තියෙනවා.කියන කෙනා නෙමෙයි කියන විදිහෙන් පිළිගන්නෙ. The code series එක කියවලා වන්නාකුත් එක්ක සංසන්දනය කරල බලන්න
The code series by Dr. Jason Fung
Download Link:
https://workupload.com/file/UFV6NUMGCKs