වන්නකු ලොක්කා

C_S_M

Well-known member
  • May 8, 2023
    3,201
    3,556
    113
    Kandy
    නැ මිනිහා කරන්⁣නෙ ඩබිටික් හා ඔබෙිසිටි code පොත් දෙක එහෙම්පිටින්ම ට්‍රාන්ස්ලේට් කරලා සිංහලෙන් වමාරන එක. එයින් පිට මුකුත් නැ මිනිහගේ කොහෙවත්. පිටින් ඇහුවොත් උත්තරත් නැ.
    Dr 16 hours fasting honda nedda?
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    එහෙනං බිල් ගේට්ස් / ඊලොන් මස්ක් කතාවක් කිව්වෙ?
    මම කිව්වෙ උන් උනත් ඔය දේවල් හදන්නෙ නෑ කියලා . වෙන අය ලවා කරවගෙන උන් හදපු වගේ මර්කට් කරනවා කියලා

    man okkoma use karanne opensource. linux saha android.
    firefox chrome, mpv, pycharm, docker, owa thamai ithin
    horakam karanne na :no: mul kaale nodanuwath kamata kare.

    ea wagema paid softwares thiyenawa.

    movies balanawa netflix thibba ewa witharak.
    genuine stream walin baluwath owa balanna welawakuth na dan

    waradie thamai
    හරි එහෙම නම් උඹට එහෙම කියන්න අයිතියක් තියෙනවා . 👍
    ------ Post added on May 28, 2023 at 4:53 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,934
    2
    54,622
    113
    මම කිව්වෙ උන් උනත් ඔය දේවල් හදන්නෙ නෑ කියලා . වෙන අය ලවා කරවගෙන උන් හදපු වගේ මර්කට් කරනවා කියලා
    බිල් ගේට්ස් වින්ඩෝස් වලට වඩා හොඳ ස්ටේබල් බග්ස් නැති ඔප්ශන් වැඩි OS එකක් කොපි කරල ස්ටේබල් නැති බග්ස් වැඩි ඔප්ශන් අඩු OS එකක් තමන්ගෙ නමින් මාකට් කළේ නැහැනේ
     
    • Like
    Reactions: FALL3N

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    බිල් ගේට්ස් වින්ඩෝස් වලට වඩා හොඳ ස්ටේබල් බග්ස් නැති ඔප්ශන් වැඩි OS එකක් කොපි කරල ස්ටේබල් නැති බග්ස් වැඩි ඔප්ශන් අඩු OS එකක් තමන්ගෙ නමින් මාකට් කළේ නැහැනේ
    Gary Kildall
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    හැමෝම පිටරට මූලාශ්‍ර දන්නෙ නෑ නෙ බං. පොර ඒක මෙහෙ විදිහට මාකට් කරනවා. මිනිහගේ වැරදි නම් තියනවා. ලොකුම අවුල පොරගේ නම දාගන දගලන එක.
    හැබැයි පොර නිසාම ඇග බස්ස ගත්ත එවුන් ඉන්නවා.ඒ වගේම ෂුගර් බෙහෙත් නැතුව පාලනය කර ගන්න ගොඩක් අය ඒ ගෲප් එකේ ඉන්නවා. කොපි කරලා උනත් වැඩකට ඇති දෙයක් දීපු එක හොදයිනේ බං.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,934
    2
    54,622
    113
    හැමෝම පිටරට මූලාශ්‍ර දන්නෙ නෑ නෙ බං. පොර ඒක මෙහෙ විදිහට මාකට් කරනවා. මිනිහගේ වැරදි නම් තියනවා. ලොකුම අවුල පොරගේ නම දාගන දගලන එක.
    නම දාගත්තත් කමක් නෑ මූලාශ්‍රෙ කිව්ව නං ඉංග්‍රීසි කියවන්න පුළුවන් හැමෝම මිනිහ දන්න තරම් ම ඉගෙනගන්නවනෙ fasting and keto as a weight management tool. හෙළවෙදකමේ වගේ මූලාශ්‍රෙ ගුරුමුශ්ටියට තියං ඉන්නව :lol:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    නම දාගත්තත් කමක් නෑ මූලාශ්‍රෙ කිව්ව නං ඉංග්‍රීසි කියවන්න පුළුවන් හැමෝම මිනිහ දන්න තරම් ම ඉගෙනගන්නවනෙ fasting and keto as a weight management tool. හෙළවෙදකමේ වගේ මූලාශ්‍රෙ ගුරුමුශ්ටියට තියං ඉන්නව :lol:
    මම පොරගේ ෆෑන් කෙනෙක් නෙවෙයි. ඒත් මිනිහා යූටියුබ් සාකච්චා වලදී කියනවා fasting and keto ලංකාවට ගැලපෙන විදිහට වෙනස් කරලා ගත්තා, 10 ට කලින් නිදාගන්ඩ කියන එක අලුතින් ඇඩ් කරා කියලා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,934
    2
    54,622
    113
    මම පොරගේ ෆෑන් කෙනෙක් නෙවෙයි. ඒත් මිනිහා යූටියුබ් සාකච්චා වලදී කියනවා fasting and keto ලංකාවට ගැලපෙන විදිහට වෙනස් කරලා ගත්තා, 10 ට කලින් නිදාගන්ඩ කියන එක අලුතින් ඇඩ් කරා කියලා.
    මූලාශ්‍රයෙ 12hr, 16hr, 18hr, OMAD etc වගේ intermittent fasting plans ගැන විස්තරාත්මකව රිසර්ච් එක්ක කතා කරන එක මේ යකා "6 ට කාල 10 ට නිදාගන්න" කියල පරිවර්තනය කරල ඒ කෑල්ල මිනිහ අලුතින් දැම්ම කියනව :lol:
     
    • Like
    Reactions: Lokka Ayya

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    Bump, pora karana wade hodai, wena unge deyak unath lankawata set wena widiyata market karapu eka, kali set ekak ehema innawa , pora idala hitala wife ganath too much dewal daddi nikan hithuna balance eke wena scene nuth adinawada manda kiyala ;)

    Eth rallak widiyata yana hoda rallak, minissu godak beheth nawaththala leda adu karan thiyenawa buwa hinda
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,817
    39,766
    113
    Homagama
    Dr 16 hours fasting honda nedda?
    හැමෝටම ගැලපෙන පොදු එක ඩයට් එකක් නැ බං. එහෙම නම් ඩයටිෂියන්ස්ලා කියලා පිරිසක් ඉදලා වැඩක් නැනේ.

    පැය 16 කිසිම අවුලක් නැ එකට සුදුසු කෙනෙක් නම්. ඕනාම කෙනෙක් ඩයට් ප්ලැන් එකකට යද්දි කල්පනා කරන්න ඕනා ඇයි මම මේක කරන්නේ, මට මේක සුදුසුද? මගේ ඇගේ තියන ලෙඩ එක්ක මේක ඔරොත්තු දෙයිද කියලා වගේ.
    හොදම දේ සුදුසුකම් ලත් පුද්ගලයෙකුගෙන් තමන්ට හොද ප්ලැන් එකක්හදාගන්න එක.

    අනික ගොඩක් අය වැරදි මතේක ඉන්නවා, දියවැඩියාව කියන්නේ සිනි වැඩිවිම කියලා. දියවැඩියාව මනින්න සිනි වැඩිවිම උදව් උනාට, දියවැඩියාවේ මූළය සිනි වැඩිවිම නෙවෙයි. සිනි බස්සන එකම පස්සේ දුවන එක සුදුසු නැ. අනික කවුරුහරිම කියනවානම් සිනි බස්සලා දියවැඩියාව හොද කරනවා කියලා එයා පට්ටම හොරෙක් බොරුකාරයෙක්. ලෙඩේ ගැන කිසිම දැනුමක් කෙනෙක්.
    ඇගේ සිනි අඩුවෙන එකත් මරණයට හේතුවිය හැකියි.

    වන්නකුගේ ගෘප් එකේ මෙත්ෆොමින් හා ස්ටැටින්ස් නවත්තව තැනට තල්ලු කරන වැඩ වෙනවා. මේවා වෛද්‍යවරයකුගෙන් නොවිය යුතු දේවල්.

    මම පොරගේ ෆෑන් කෙනෙක් නෙවෙයි. ඒත් මිනිහා යූටියුබ් සාකච්චා වලදී කියනවා fasting and keto ලංකාවට ගැලපෙන විදිහට වෙනස් කරලා ගත්තා, 10 ට කලින් නිදාගන්ඩ කියන එක අලුතින් ඇඩ් කරා කියලා.

    මගුල. අකුරින් අකුර සිංහලට හරවලා. කිසිම වෙනසක් නැ. ඔයාටත් පිටුවක් දෙකක් කියවන්න, වයිනොට්මෙතඩ් කියලා එකක් හදාගත්තැකි.🤣
     
    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    වන්නකු මෙතොඩ් එක ටික කාලයක් ෆලෝ කලා...
    කෑම පමණක් නෙමෙයි අංගසම්පු ර් න ජිවන රටාවක් එකේ තියනවා
    වතුර බොන විදිය නිදාගන්න වෙලාව වියායාම වගේ මානසික කායික නිරෝගීතාවයට බලපාන දේවල්
    වන්නකු මෙතොඩ් එක ලොකු තර්ජනයක් වෙලා තියනවා ජිම් ඉන්ස්ට්‍රච්ටෙර්සලා, නිටුට්‍රිෂියන්සල, ඩයිට්‍රිශියන්සලා, මෙඩිසින් බිස්නේස්, ෆාමසි මේ වගේඅයට ලොකු පිරිසකගේ අදායම් අඩු වෙලා ඇති
     
    • Like
    Reactions: Lokka Ayya

    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    Methana thiyenneth pahadili irisiyawa.
    Father jerom ganath minissunta thiyenne irisiyawa. Echcharai man danne
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    හැමෝටම ගැලපෙන පොදු එක ඩයට් එකක් නැ බං. එහෙම නම් ඩයටිෂියන්ස්ලා කියලා පිරිසක් ඉදලා වැඩක් නැනේ.

    පැය 16 කිසිම අවුලක් නැ එකට සුදුසු කෙනෙක් නම්. ඕනාම කෙනෙක් ඩයට් ප්ලැන් එකකට යද්දි කල්පනා කරන්න ඕනා ඇයි මම මේක කරන්නේ, මට මේක සුදුසුද? මගේ ඇගේ තියන ලෙඩ එක්ක මේක ඔරොත්තු දෙයිද කියලා වගේ.
    හොදම දේ සුදුසුකම් ලත් පුද්ගලයෙකුගෙන් තමන්ට හොද ප්ලැන් එකක්හදාගන්න එක.

    අනික ගොඩක් අය වැරදි මතේක ඉන්නවා, දියවැඩියාව කියන්නේ සිනි වැඩිවිම කියලා. දියවැඩියාව මනින්න සිනි වැඩිවිම උදව් උනාට, දියවැඩියාවේ මූළය සිනි වැඩිවිම නෙවෙයි. සිනි බස්සන එකම පස්සේ දුවන එක සුදුසු නැ. අනික කවුරුහරිම කියනවානම් සිනි බස්සලා දියවැඩියාව හොද කරනවා කියලා එයා පට්ටම හොරෙක් බොරුකාරයෙක්. ලෙඩේ ගැන කිසිම දැනුමක් කෙනෙක්.
    ඇගේ සිනි අඩුවෙන එකත් මරණයට හේතුවිය හැකියි.

    වන්නකුගේ ගෘප් එකේ මෙත්ෆොමින් හා ස්ටැටින්ස් නවත්තව තැනට තල්ලු කරන වැඩ වෙනවා. මේවා වෛද්‍යවරයකුගෙන් නොවිය යුතු දේවල්.

    මගුල. අකුරින් අකුර සිංහලට හරවලා. කිසිම වෙනසක් නැ. ඔයාටත් පිටුවක් දෙකක් කියවන්න, වයිනොට්මෙතඩ් කියලා එකක් හදාගත්තැකි.🤣
    :eek::eek:වයිනොට්මෙතඩ් අඩේ මට එහෙම එකක් හදලා බුකියේ පොර වෙන්ඩ හිතෙනවා.

    ඇත්තටම උඹේ දැනුම මරු මචං.
    මම දැක්කා එක තැනක බෙහෙත් ලියන ඒවා ගැන කියනවා. උඹ ෆාමසිස්ට් ද?
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    වන්නකු ලොක්ක YouTube එකේ keto channel copy කරල පොඩ්ඩක් ලංකාවේ විදියට modify කරල වැඩේ කරන් යනව කියලා හිතෙන්නේ මට විතරද?
    pora daksha widiyta wade krla tyei. lankawata galapena widiyta foods tikak adesha krla, wade goda dala.
    risk ekak aran business ekak hada gena eka market krla gemak ghnwa.
    aluthinma deyak hoya gnna oni na. tyena deyak aragena community ekta galapena widiyta sell krnnth hakiyawk tyenna oni.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,084
    113
    කියන කෙනා නෙමෙයි කියන විදිහෙන් පිළිගන්නෙ. The code series එක කියවලා වන්නාකුත් එක්ක සංසන්දනය කරල බලන්න

    The code series by Dr. Jason Fung

    Download Link:

    https://workupload.com/file/UFV6NUMGCKs
    ඩොකටර් ජානක දියවැඩියා දිනේට කරපු වැඩසටහනක කරපු කතාවේ කිව්වා දැනට ලොකේ තියෙන low carb diet , intermittent fasting වගේ දේවල් එකතු කරලා ලාංකාවට ගැලපෙන්න එයා මේක හදාග්ත්තා කියලා..නැතුවා එයා හොයාගත්ත දෙයක් නෙමේ කියලා කිවුවා.එයාත් මේක ගැන හොයන්න පෙළබිලා තියෙන්නේ Dr. jason fung කරපු කතාවක් දැකලා.තව Dr.sarah වගේ අයවත් ෆලෝ කරලා තියෙනවා.
     
    • Like
    Reactions: NuwanCK