ඉස්සෙල්ලම ඔයාට ගොඩාක් ස්තුතියි
පලවෙනි ඇල්බම් එකේ ඒවා ගන්න බෑනේ COM] File (.Com])කියලයි එන්නේ
ඒ මොකද පොඩ්ඩක් ඒක බලනවද
ඔවු පුංචි අවුලක් තියෙනවා.. ඉන්න මං හදන්නම්..

එල එල මචන්.වටින Thread එකක්... ගොඩාක් ස්තුතියි මචන්
එලස් මචෝ..
ඉස්සෙල්ලම ඔයාට ගොඩාක් ස්තුතියි
පලවෙනි ඇල්බම් එකේ ඒවා ගන්න බෑනේ COM] File (.Com])කියලයි එන්නේ
ඒ මොකද පොඩ්ඩක් ඒක බලනවද

එල එල මචන්.වටින Thread එකක්... ගොඩාක් ස්තුතියි මචන්
TFS rep+
එළකිරි කොල්ලෙක්;14573540 said:එළාzz බඩියෝ පට්ටම වැඩක්
මොකද උඹට එකපාරටම වන්නම් මතක් උනේ??

bump
elakiri...![]()
ela. thanks for sharing
ඔවු පුංචි අවුලක් තියෙනවා.. ඉන්න මං හදන්නම්..
දැන් හරි ඔයාට ගොඩක් ස්තුතියි
niyamai mama nam ba gatta
දැන් හරි ඔයාට ගොඩක් ස්තුතියිඑලස්..![]()
rep addedතෑන්ක්ස් මචං..
UBA GODAK MAHANSIWELA THIYENAWA BN....UBATA GODAK PIN OKKOMA DOWN LOAD KALA....ඔවු මචං.. ඊයෙත් දැම්මා නූර්ති නාඩගම් වගයක්.. තව ඇල්බම් එකක් ඇති.. ඒකත් අද දාන්නම්..
thank u very much![]()
machan 18 sanniya wage ewa nadda ban.. man hoya hoya inneදහඅට සන්නිය තිබ්බද කොහෙද ගෙදර කොම්පියුටර් එකේ.. ඒක මචෝ වීඩියෝ විදියටයි අප්ලෝඩ් කරන්න ඕන.. ඕඩියෝ විදියට දැම්මම කිසි රසයක් නෑ.. වීඩියෝ විදියට දාන්න අමාරුයි.. මගේ කනෙක්ෂන් එක ඒ තරම්ම ලොකු එකක් නෙමෙයි.. DVD කඩවල් වල තියෙනවා දහඅට සන්නිය විකුණන්න.. රුපියල් 100ක් හෝ 200ක් වෙයි..