~වන්නම් 18 - 18 Vannams - Sri Lankan Traditional Music - Part 1 & 2~

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉස්සෙල්ලම ඔයාට ගොඩාක් ස්තුතියි
    පලවෙනි ඇල්බම් එකේ ඒවා ගන්න බෑනේ COM] File (.Com])කියලයි එන්නේ
    ඒ මොකද පොඩ්ඩක් ඒක බලනවද
    ඔවු පුංචි අවුලක් තියෙනවා.. ඉන්න මං හදන්නම්..:yes:

    එල එල මචන්.වටින Thread එකක්... ගොඩාක් ස්තුතියි මචන්
    එලස් මචෝ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    11.gif

    Thanks Machan..

    එළකිරි කොල්ලෙක්;14573540 said:
    එළාzz බඩියෝ පට්ටම වැඩක්:yes::yes:
    මොකද උඹට එකපාරටම වන්නම් මතක් උනේ??:confused::confused:
    හාඩ් එකේ තිබිච්ච බං.. සිංහල සිංදුත් ඇති පට්ට ගාණක්.. හෙම්න් අප්ලෝඩ් කරනවා..
    ළඟ තියාගෙන ඉඳලා වැඩක් නැහැනේ.. ඉතිං නෙට් එකට දැම්මා..:D
    ගොඩ දෙනෙක්ට ඕන වෙනවනේ ඕවා..

    ~නුර්ති නාඩගම් ගී එකතුව - Nurthy Nadagam Song Collection~

    11.gif
    11.gif

    11.gif

    elakiri...:D
    11.gif

    ela. thanks for sharing
    11.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    niyamai mama nam ba gatta
    එල මචෝ.. ඕවා අරන් තියාගන්නෙක වටිනවා..

    දැන් හරි ඔයාට ගොඩක් ස්තුතියි
    එලස්..
    11.gif

    rep added
    තෑන්ක්ස් මචං..

    UBA GODAK MAHANSIWELA THIYENAWA BN....UBATA GODAK PIN OKKOMA DOWN LOAD KALA....
    ඔවු මචං.. ඊයෙත් දැම්මා නූර්ති නාඩගම් වගයක්.. තව ඇල්බම් එකක් ඇති.. ඒකත් අද දාන්නම්..

    thank u very much
    11.gif

    machan 18 sanniya wage ewa nadda ban.. man hoya hoya inne
    දහඅට සන්නිය තිබ්බද කොහෙද ගෙදර කොම්පියුටර් එකේ.. ඒක මචෝ වීඩියෝ විදියටයි අප්ලෝඩ් කරන්න ඕන.. ඕඩියෝ විදියට දැම්මම කිසි රසයක් නෑ.. වීඩියෝ විදියට දාන්න අමාරුයි.. මගේ කනෙක්ෂන් එක ඒ තරම්ම ලොකු එකක් නෙමෙයි.. DVD කඩවල් වල තියෙනවා දහඅට සන්නිය විකුණන්න.. රුපියල් 100ක් හෝ 200ක් වෙයි..
     
    • Like
    Reactions: Dinushasankalpa