වන්නම්

manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මචන්ලා මට පොඩි උදවුවක් ඕනේ මේ විඩීයෝ එකේ තියන්න සුරබාවල්ලිය track එක legal ගන්න පුලුහන් විදිහක් හොයල දීපල්ලා ..මේක කියන්නේ කවුද කරලා තියෙන්නේ කවුදවගේ ඩ්ටෙල්ස් ..ඇල්බම් එකක් නම් ඒ මොකක්ද වගේ ..

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    yako okoma un horen ganna film MP3 hoyaddi uba legal ewa hoyanne pissuda ...

    එහෙම බැ බන් මේක commercial වැඩක් ..ඔර්ජිනල් creator ගෙවන්න ඕනේ ..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඔක වන්නමක්නේ ...වන්නමකට කොයින්ද අයිතිකාරයෝ :confused:
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    හරි බන් මට ඕනේ ඔය වන්නම mastering කරපු එක හොයාගන්න ..
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    Ehenam Derana ta Talk karala balapan

    අඩෝ ඔක්කෝමකරලා තමා අන්තිමට මෙතනට අවේ මේකේ බන් නිකන් ඉන්ස්ටුමන්ට් එකක සද්දයක් දැම්මත් සින්දුව මොකක්ද කියල කියන්න තරම් පොරවල් ඉන්නවා නේ ..දෙරණ උන් ට්‍රක් එක ගැන දන්නේ නැ එක ඔය contestant ගෙනාපු එකක් ලු ..එය හොයාගන හිහින් ඕක හොයන්න තරම් බැ ..හොද ටැලන්ට තියන පොරකට ගානක් හොයාගන්න පුලුහන් චාන්ස් එකක් නැතිවෙනවා අපරාදේ ..
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    අඩෝ ඔක්කෝමකරලා තමා අන්තිමට මෙතනට අවේ මේකේ බන් නිකන් ඉන්ස්ටුමන්ට් එකක සද්දයක් දැම්මත් සින්දුව මොකක්ද කියල කියන්න තරම් පොරවල් ඉන්නවා නේ ..දෙරණ උන් ට්‍රක් එක ගැන දන්නේ නැ එක ඔය contestant ගෙනාපු එකක් ලු ..එය හොයාගන හිහින් ඕක හොයන්න තරම් බැ ..හොද ටැලන්ට තියන පොරකට ගානක් හොයාගන්න පුලුහන් චාන්ස් එකක් නැතිවෙනවා අපරාදේ ..

    channawa poddak contact karala balapan. channa upuli, maharagama:dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුරබා වල්ලිය කියන්නේ සම්ප්‍රදායික වන්නමක්. එකේ කොපි රයිට් කාටවත් අයිති නෑ.
    නමුත් උබට ඕක ඕනෙම නම් මෙන්න සිහ ශක්තිලා කරපු එක.

    https://www.topsinhalamp3.com/songs...andu-uda-damamin-suramba-walliya-mp3-song.php

    ආනන්ද පෙරේරා අය්යව කන්ටක් කරපන් ගෙවීමක් කරන්න ඕනේ නම්....
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    සුරබා වල්ලිය කියන්නේ සම්ප්‍රදායික වන්නමක්. එකේ කොපි රයිට් කාටවත් අයිති නෑ.
    නමුත් උබට ඕක ඕනෙම නම් මෙන්න සිහ ශක්තිලා කරපු එක.

    https://www.topsinhalamp3.com/songs...andu-uda-damamin-suramba-walliya-mp3-song.php

    ආනන්ද පෙරේරා අය්යව කන්ටක් කරපන් ගෙවීමක් කරන්න ඕනේ නම්....

    නැ මචන් එයාල කරපුඑක නෙමේ ..එකයි ප්‍රශ්නේ කොපිරයිට් කරන්නබැරි නිසා තමා ඔය දාල තියන ට්‍රක් එකම හොයන්නේ ..චන්න සර් ගෙන් කරගන්න පුලුහන් වේයි වගේ තැන්ක්ස් මචන් සපෝර්ට් එකට ..