yako okoma un horen ganna film MP3 hoyaddi uba legal ewa hoyanne pissuda ...



https://www.songhub.lk/song/dathin-pandu-uda-damamin-suramba-walliya-siha-shakthi
Siha Shakthi Contact Karala Balapan![]()
already talk to anthony surendra/ranwala team ඔය මම හොයන එක එයාල නෙමේ කරලා තියෙන්නේ
Ehenam Derana ta Talk karala balapan
අඩෝ ඔක්කෝමකරලා තමා අන්තිමට මෙතනට අවේ මේකේ බන් නිකන් ඉන්ස්ටුමන්ට් එකක සද්දයක් දැම්මත් සින්දුව මොකක්ද කියල කියන්න තරම් පොරවල් ඉන්නවා නේ ..දෙරණ උන් ට්රක් එක ගැන දන්නේ නැ එක ඔය contestant ගෙනාපු එකක් ලු ..එය හොයාගන හිහින් ඕක හොයන්න තරම් බැ ..හොද ටැලන්ට තියන පොරකට ගානක් හොයාගන්න පුලුහන් චාන්ස් එකක් නැතිවෙනවා අපරාදේ ..

channawa poddak contact karala balapan. channa upuli, maharagama![]()
සුරබා වල්ලිය කියන්නේ සම්ප්රදායික වන්නමක්. එකේ කොපි රයිට් කාටවත් අයිති නෑ.
නමුත් උබට ඕක ඕනෙම නම් මෙන්න සිහ ශක්තිලා කරපු එක.
https://www.topsinhalamp3.com/songs...andu-uda-damamin-suramba-walliya-mp3-song.php
ආනන්ද පෙරේරා අය්යව කන්ටක් කරපන් ගෙවීමක් කරන්න ඕනේ නම්....