වන්නිල_ඇත්තෝ

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    වන්නිලා ඇත්තෝ කියන්නේ කැලේට වෙලා ඉන්න 19 වෙනි සියවසේ වැද්දෙක් නෙනෙවයි මචන්. මනුස්සයා ඉන්නේ දඹානේ සාමාන්‍ය මිනිස්සු එනයන ගමේ සීමාවේ. නිතර සාමාන්‍ය මිනිස්සු මුනගැහෙනවා. හේනත් කොටාගන ඉන්නේ. නමුත් එයාලට අවශ්‍ය සන්නිවේදන පහසුකම් තියනවා. වැදි කොල්ලෝ ලග ෆෝන් තියනවා. ගොඩක් වෙලාවට පිටට නොපෙනුනාට ටීවිත් ඇති‍. ඒ මිනිස්සුන්ට ලොකු පාරම්පරික දැනුමක් තියනවා. මේ නගරබද සමාජයේ ජීවත් වෙන අයට වඩා හොදට පාරම්පරික දැනුම, සමාජ දැනුම එයාලට තියනවා.

    අනිවා මචන් අපේ මාමාත් හිටියේ මහියංගනේ දඹාන ඒ අවට ඉස්සර
    කොටින්ම ඉස්සර ID කාඩ් එක තියලා VCD පවා අරගෙන යනවලු
    ඒ මිනිස්සුත් මේ ජීවන රටාවට දැන් හැඩගැහිලා ඉන්නේ
    :yes::yes::yes::yes:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    වන්නිල ඇත්තො රටවල් 168ක් ගැන දන්නවලු! මෙතන මනුස්සා අවතක්සේරු කරන අයවත් එච්චර දන්නවද? ගිහින් තියෙනවද?
    මම දන්නෙත් නෑ. උත්තර දෙන විලාශයෙන්ම ඔහුගේ බුද්ධිමත් බව පේනවා! නූගත් මොඩයෙක් නම් කොච්චර කියලා දුන්නත් මේ විදයට උත්තර දෙන්න බෑ!
    කොටින්ම කියතොත් ඇමරිකාවේ බකිංහැම් පැලස් ගැන කියන, පුටුවක හරියට වාඩිවෙලා ඉන්න බැරි, කිසිම පෞරුෂයක් නැති අපේරටේ සමහර රාජ්‍යනායකයින්ට වඩා මේ මනුස්සයා බුද්ධිමත්, පෞරුෂයක් තියෙන මිනිහෙක්!!!

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    ubala ekek wath meke concept eka danne naha mage yaluwek mekata katha karanna adura kenek margayek sirasee, meke wenne mehemai uba mekata select karahama hot seat ekata yanna kalin , ubalage cv eka ganan eke ubala podi kale idan monawada karee koheda jiwath wune mona subject da karee monawada special skills awa analysis karala thamai me prashna hadanne !
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,719
    7,918
    113
    මෙන්න මෙතන...
    ubala ekek wath meke concept eka danne naha mage yaluwek mekata katha karanna adura kenek margayek sirasee, meke wenne mehemai uba mekata select karahama hot seat ekata yanna kalin , ubalage cv eka ganan eke ubala podi kale idan monawada karee koheda jiwath wune mona subject da karee monawada special skills awa analysis karala thamai me prashna hadanne !

    මචන් මම ඔය හොට් සීට් එකේ ඉදගත්තු කෙනෙක්..​
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මචන් මම ඔය හොට් සීට් එකේ ඉදගත්තු කෙනෙක්..​

    අපේ අයියා කෙනෙක් ගියා
    චෙක් එක හම්බුවෙන්න මාස 6ක් විතර ගියා
    :rofl::rofl::rofl::rofl::rofl:
     
    IXXX

    Member
    Dec 2, 2015
    825
    63
    0
    :yes::yes::yes:

    මම වන්නිල ඇත්තන්ව පාච්චල් කරන්න නෙමෙයි හදන්නේ
    මෙතුමා ගොඩක් දැනුම තියෙන කෙනෙක්

    අපි හිතන ජාතියේ කොට්ටාසයක් නෙමෙයි වැද්දෝ කියන්නේ
    මහියංගනේ පැත්තේ ඉන්න මිනිස්සු නම් ඒක දන්නවා
    වැද්දෝ කිව්වට කැලේ වැදිලා ඉන්නේ නෑ
    ඒ මිනිස්සු phone වලට රීලෝඩ් පවා දාගන්නවා ටවුමට ඇවිල්ලා කෝල් කරන්න
    FB, u tube ඕනෙම නෑනේ දැනුම වර්ධනය කරගන්න
    පත්තර එහෙම බලනවා ඇති පොත පත කියවනවා ඇති

    අනිවා මචන් අපේ මාමාත් හිටියේ මහියංගනේ දඹාන ඒ අවට ඉස්සර
    කොටින්ම ඉස්සර ID කාඩ් එක තියලා VCD පවා අරගෙන යනවලු
    ඒ මිනිස්සුත් මේ ජීවන රටාවට දැන් හැඩගැහිලා ඉන්නේ
    :yes::yes::yes::yes:

    Ehenamm Wal ehemath balanwa athi neda :rolleyes::rolleyes:
     
    IXXX

    Member
    Dec 2, 2015
    825
    63
    0
    වන්නිල ඇත්තො රටවල් 168ක් ගැන දන්නවලු! මෙතන මනුස්සා අවතක්සේරු කරන අයවත් එච්චර දන්නවද? ගිහින් තියෙනවද?
    මම දන්නෙත් නෑ. උත්තර දෙන විලාශයෙන්ම ඔහුගේ බුද්ධිමත් බව පේනවා! නූගත් මොඩයෙක් නම් කොච්චර කියලා දුන්නත් මේ විදයට උත්තර දෙන්න බෑ!
    කොටින්ම කියතොත් ඇමරිකාවේ බකිංහැම් පැලස් ගැන කියන, පුටුවක හරියට වාඩිවෙලා ඉන්න බැරි, කිසිම පෞරුෂයක් නැති අපේරටේ සමහර රාජ්‍යනායකයින්ට වඩා මේ මනුස්සයා බුද්ධිමත්, පෞරුෂයක් තියෙන මිනිහෙක්!!!

    Dain uba kiyanna hadanne Mu apey maithr ta wada budimath kiyala da ?? .. oita wada hoda nadda Okata kiyala aragatha ma ?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    මම හිතන්නෙ නෑ ඔය වගේ වැඩකට වන්නිලෑ ඇත්තො කැමතිකරගන්න පුලුවන් කියල

    එක තමා බන් . සල්ලිත් ගණන් ගන්නෙ නැති එකෙ මෙ වගෙ කලින් ස්ක්‍රිප්ටඩ් දෙවල් වලට වන්නිලැ ඇත්තො කැමති වෙන්නෙ නැහැ.
    එහෙම සිල්ලර දෙවල් වලට කැමති උනා නම් වැද්දො වඳ වෙලා බන් .
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Un dan sira waddo nemei ban... tv balala rata ratawal wala awidala api wagema jeewath wena pirisak...