වන්නිලා ඇත්තෝ කියන්නේ කැලේට වෙලා ඉන්න 19 වෙනි සියවසේ වැද්දෙක් නෙනෙවයි මචන්. මනුස්සයා ඉන්නේ දඹානේ සාමාන්‍ය මිනිස්සු එනයන ගමේ සීමාවේ. නිතර සාමාන්‍ය මිනිස්සු මුනගැහෙනවා. හේනත් කොටාගන ඉන්නේ. නමුත් එයාලට අවශ්‍ය සන්නිවේදන පහසුකම් තියනවා. වැදි කොල්ලෝ ලග ෆෝන් තියනවා. ගොඩක් වෙලාවට පිටට නොපෙනුනාට ටීවිත් ඇති. ඒ මිනිස්සුන්ට ලොකු පාරම්පරික දැනුමක් තියනවා. මේ නගරබද සමාජයේ ජීවත් වෙන අයට වඩා හොදට පාරම්පරික දැනුම, සමාජ දැනුම එයාලට තියනවා.
අනිවා මචන් අපේ මාමාත් හිටියේ මහියංගනේ දඹාන ඒ අවට ඉස්සර
කොටින්ම ඉස්සර ID කාඩ් එක තියලා VCD පවා අරගෙන යනවලු
ඒ මිනිස්සුත් මේ ජීවන රටාවට දැන් හැඩගැහිලා ඉන්නේ



කොටින්ම ඉස්සර ID කාඩ් එක තියලා VCD පවා අරගෙන යනවලු
ඒ මිනිස්සුත් මේ ජීවන රටාවට දැන් හැඩගැහිලා ඉන්නේ






