වන්නි මෙහෙයුමේ තිත්ත ඇත්ත
වන්නි මෙහෙයුම කියන්නේහ් Arma2 ගෙම එකට හදපු මොඩ් එකක් විතරයි ගෙම් එකේ ටෙක්ස්ටුවර්ස් රිප්ලෙස් කරලා පොඩ්ඩක් එහාට මෙහාට කරලා හදපු මොඩ් එකක්. අර ගොඩක් එවුන් ජිටිඒ මොඩ් කරලාහ් ගහනවා වගේ ....
එත් මේක හදපු එවුන්ට ඔනි වෙලා තියෙන්නේ මෙ මොඩ් එක තමන්ගේ ගෙම් එකක් විදිහට එලියට දාන්න Arma2 කියන ගෙම් එකත් එක්ක . එගොල්ලොන්ට එහෙමහ් කරන්න බැහ් මොකද Arma2 කියන්නෙහ් කොපිරයිටඩ් ගෙම් එකක් වගේමහ් වෙන ටටිටල් එකකින් එහම් රිලිස් කරන්නත් බැහ්
කරත් පුලුවන් ප්යිරෙටඩ් රිටෙයිල් කොපි එකක් විදිහටහ් ල0කාවේ ඇතුලේ විතරයි එකත් ශුවර් නැහ් ... කිසිමහ් දාක කොපිරයිටඩ් ගෙම් එකක් වෙන ටයිටල් එකකින් ස්ටිම් වත් ඔර්ජින් ස්ටොර් එකටවත් දාන්නහ් බැහ්
මෙක දකිද්දිමහ් මම හිතුවා ල0කාවේ කොහොමද මුන් මොශන් කැප්චර් කරලා ග්‍රැෆික් රෙන්ඩරින් එන්ජින් එකක් හදලා එ.අයි එකකුත් හදන්නෙහ් කියල... පස්සේ තමා දැනගත්තේ මෙහ් Arma ගෙම් එකකට හදපු මොඩ් එකක් කියල... මෙහ් ගොඩක් කට්ටිය ල0කාවේ එකෙක් හදපු ගෙම් එකක් කියලා උඩ දාගෙනහ් ඉදලා තියෙන්නෙ වෙන කම්පැනියකින් හදපු ගෙම් එකක් ...
උන්ට කවදාවත් අනුන්ගේ ගෙම් එකක් තමන්ගේ එකක් විදිහට විකුනහ් ගන්න බැහැ කියලා දැනගත්තම වැඩේ දෙල් වුනා දැන් ආන්ඩුවටයි ලොගො එකක් ගැනහ් කියලවලා ශෙප් එකේ ප්‍රොජෙක්ට් එක නැවැත්තුවහ්...
උ සි0හල ජාතිය ගැනහ් කියලා තියෙනවාහ් පැත්ත බෙරගෙන උගේ මාෆියාව වහගන්නහ් ... තමන්ගේ හොර වැඩ වහගන්නහ් ඔය වගේ සි0හල ජාතියටහ් බනින එවුන්වනම් හොයන් ගිහින් නෙල්ලන්න ඔනි
By no means we should harass the guy who was trying to do something like this and its up to him whether to discontinue or continue the project and we cant do anything because we didn't pay for it. All this is to be blamed on the people who believe things the second they see it without actually looking in to it.
It's common sense that Sri lankan gaming industry is here and there. And you see something like this it has to make you question the truth behind it. But in this case people doesn't question they believe whatever they see and hear. Authors who're spreading these are responsible as well, they are not in for the news but the site traffic. If they put " discontinued due to x reason" there wont be any traffic. But if you put something related to politics and "Yahapalanaya" it blows up resulting in major view count spike. Its just like the normal media coverage. You see it you believe it.
Maybe the guy behind this had good intentions but his "Vision" lead him astray and this happened.
I should add about this LTTE logo problem because there is a game called
Global Operations (2002), a bit old but this game had FULL fledged LTTE as an opponent (with the AK's and all) and was using everything down to the terrorist uniform "Tiger stripes". You can play it any computer right now and its like 500mb something.
But cant stress enough saying its his project,he can do whatever with it but people who write blogs and such should actually look in to something before they write half ass stories about it.