වන්නි මෙහෙයුම් සාර්ථකව ඉදිරියට - කොටි පලා #
යාවත්කාලීන වේලාව: 1/31/2008 9:05:35 AM වන්නි මෙහෙයුම් සාර්ථකව ඉදිරියට - කොටි පලා යති
ඊයේ (ජනවාරි 29) දිනය තුලදි යුද හමුදාව වන්නි ප්*රදේශයේ මෙහෙයුම් ඉතාමත් සාර්ථකව ඉදිරියට ගෙනගිය බව ආරක්ෂක ආරංචි මාර්ග සදහන් කරයි. වවිනියාව සහ මන්නාරම යුද පෙරමුණු වල හටගත් ගැටුම් වලදි කොටි ත්*රස්තවාදින් 43 දෙනෙකු මරා දැමිමට හැකි වී ඇති බව ආරක්ෂක ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.
ඊයේ දහවල් කාලයේදි මන්නාරම, වන්නන්කුලම සහ පල්ලියන්කුලම ප්*රදේශ වලදී ආරක්ෂක අංශ හා එල්.ටි.ටී.ඊ. ත්*රස්තවාදින් සමග ගැටුම් ගණනාවක් ඇති විය. ගැටුම් වලදී එල්.ටී.ටී.ඊ බංකර් 15 ක් විනාශ කර දැමිමට යුද හමුදාව සමත් විය.
පල්ලයික්කුලි ප්*රදේශයේ ගැටුම් වලින් එල්.ටි.ටී.ඊ බංකර් 06 ක් විනාශ කර ත්*රස්තවාදින් 12 ක් මරා දැමිමට යුද හමුදාවට හැක විය. පසුව කල සෝදිසි මෙහෙයුමකදී ත්*රස්තවාදි මළ සිරුරක්, ටී-56 ගනි අවියක් මිමි 60 බෝම්බ 08 ක්, ක්ලේමෝ බෝම්බ 03 ක්, ටී 56 වර්ගයේ උණ්ඩ 10,000 ක් සොයා *ෙගන ඇත. ගැටුමේදි හමුදා සාමාජිකයින් 04 දෙනෙකු තුවාල ලබා ඇත.
වන්නන්කුලම ප්*රදේශයේදී හටගත් ගැටුම් වලින් එල්.ටී.ටී.ඊ බංකර් 09 ක් විනාශ කර දැමීමට යුද හමුදාව සමත් විය. එල්.ටී.ටී.ඊ පණිවුඩ හුවමාරු වලින් තහවුරු වී ඇති අන්දමට ගැටුම් වලින් ත්*රස්තවාදීන් 10 දෙනෙකු මිය ගොස් ඇත. තවද ත්*රස්තවාදීන් කිහිපදෙනෙකු අතුරුදහන් වී ඇති බවටද තොරතුරු ලැබී ඇත. පසුව කරන ලද මෙහෙයුම් වලදි ත්*රස්තවාදින් දමා ගිය කොටි සමාජිකාවන් තිදෙනෙකුගේ මළ සිරුරු ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ. ගැටුමේදි යුද හමුදාවට කිසිදු හානියක් සිදුවී නොමැත.
මීට අමතරව කරුක්කකුලම සහ පරප්පකන්ඩාල් ප්*රදේශවල සිට එල්ල කළ ස්නයිපර් ප්*රහාර වලින් ත්*රස්තවාදින් 10 දෙනෙකු මිය ගොස් ඇත.
වව්නියා යුද පෙරමුණේ හටගත් ගැටුම් වලදි ත්*රස්තවාදීන් 11 දෙනෙකු මිය ගොස් ඇති බව ආරක්ෂක වාර්තා සඳහන් කරයි.
විලාතිකුලම ප්*රදේශයේදි යුද හමුදාව රැකසිට සිදු කළ පහරදීමකින් ත්*රස්තවාදින් 04 දෙනෙකු මියගොස් ඇත. ප්*රහාරය එල්ල වුයේ දහවල් 12.45 ට පමණය. මේ අතර, ත්*රස්තවාදීන් විසින් ප්*රදේශයේ රාජකාරියේ නිරතව සිටින යුද හමුදා සාමජිකයින්ට මිමි 81 වර්ගයේ මෝටාර් උපයෝගි කර ගනිමින් ප්*රහාරයක් එල්ල කර ඇත. දහවල් 2.45 ට පමණ එල්ල වු මෙම ප්*රහාරයෙන් යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකු මිය ගොස් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරයි.
නාවත්කුලම ප්*රදේශයේදි ප.ව. 2.45 ට පමණ එල්.ටී.ටී.ඊ බංකරයකට එල්ල කල ප්*රහාරයකින් ත්*රස්තවාදින් දෙදෙනෙකු මිය ගොස් ඇති බව භූමියේ භට පිරිස් විසින් සනාථ කර ඇත.
කල්ලිකුලම ප්*රදේශයේ රැකවල්ලා සිටි යුද හමුදාව එල්..ටි.ටී.ඊ. ත්*රස්තවාදීන් කණ්ඩායමකට ප්*රහාරයක් එල්ල කර ඇත. ප.ව 3.20 ට පමණ ප්*රහාරය එල්ල විය. එල්.ටි.ටී.ඊ පණිවුඩ හුවමාරු වලට සවන් දීමෙන් තහවුරු වී ඇති ආකාරයට ප්*රහාරයෙන් ත්*රස්තවාදීන් තිදෙනෙකු මරුමුවට පත්ව ඇත.
ප.ව 3.25 ට පමණ පෙරියපන්ඩිසුරිච්චාන් ප්*රදේශයේදී සිදු කල රැක සිට පහර දීමකින් ත්*රස්තවාදීන් දෙදෙනෙකු මරා දමා එක් ත්*රස්තවාදියෙකුට තුවාල සිදු කර ඇත.
මේ අතර ඉරමියන්කුලම ප්*රදේශයේදී පෙ.ව. 9.00 ට පමණ ත්*රස්තවාදි කණ්ඩායමක් නිරික්ෂණය කළ යුද හමුදාව සුළු අවි යොදාගෙන ඔවුන්ට පහරදී ඇත. ප්*රහාරයෙන් එක් ත්*රස්තවාදියෙකු තුවාල ලබා ඇති බව ආරක්ෂක ආරංචි මාර්ග සදහන් කරයි.
වන්නිය මුදා ගැනිමේ මෙහෙයුම් තව දුරටත් ක්*රියාත්මකයි.
--------------------------------------------------------------------------------
පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්*රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.
© 2006 රාජ්*ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්*යාංශය සියලු හිමිකම් ඇවරිණි
යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ