මචන් ගරහන්න ඕන නම් ඔයිට වඩා සුදුසු දෙයිවරුයි කියාගන්නා උන් ඉන්නවා.
ගණ දෙවියොද ගනේශ්ද කවුරු හරි ස්ත්‍රී දූශන කරලා නෑ මිනී මරලා නෑ. වනිගරත්නයා එක්ක ප්‍රශ්නයක් තියෙනව නම් ඒක ඌගෙ පිටින් යවපන්. බුදු පිලිමෙ එක්ක මේ දෙවියන්ගෙ රූපෙට මල් පහන් හඳුන්කූරු පත්තු කරන මස් මාංශ කෑල්ලක් වත් ඇතුලට නොගන්න දෙමළ කඩ මම දන්නවා. ඒ නිසා ඒ වගේ අහිංසක මිනිස්සුන්ගෙ හිත් රිද්දෙන දේවල් අපි නොකර ඉමු නේද මචන්. අවිහිංසාවාදීව කාටවත් කරදරයක් නැති අනිත් අයගෙ විශ්වාසයන්ට ගරු කරමු නේද මචන්? පොඩි කාලේ කවුද අහන එක අපහස කිරීමක්නෙ. කතාවට නම් කියන්නෙ කෑල්ලක් ටෝක් කරන්න අලි වෙස් මවාගෙන් බාගෙට වතුර වැදුන නිසා කොටසක් අලි වෙස ගත්තා කියලා. ඒ නිසා පොඩි කාලේ සාමාන්‍ය මනුස්ස රූපයක් තිබිලා තියෙන්නෙ.

සුදු පුතා;22349273 said:දෙවියෝ කියල හිතන් මිනි මරණ මිනිස්සු ඉන්න රටක මිනිස්සුන්ට විබහගයක් දිනාගන්න ලැබෙනවා කියල හිතන් වඳින දේවිය කොච්චර උතුම්ද බන්. විබහග පාස් වෙන්න මිනි මරන්න කියල නැනේ. ගල් ගහන්න කියල නැනේ. අනිත් ආගම විනාශ කරන්න කියල නැනේ.
විහිළුවක් තමයි නමුත් මීට වඩා හිතල බලන්න තිබ්බ.

මචන් මේක ජෝක් එකක්......කාම් ඩව්න්..ජෝක් සෙක්ශන් එකේ දාලාතියෙන්නෙ. උඹ රෙඩ්ඩිට් වල වගේ දාලා තියෙන ජෝක් දැක්කොත් පන යයි. බුදුහාමුදුරුවන්ගේ ගෝ ජේසුගේ හෝ වෙන කාගේ උනත් එහෙමයි.. ජෝක් නෙ බන් වැඩිය ගනන් ගන්න එපා.. මේක අයින් කිරීම හෝ නොකිරීම දාපු එක්කෙනාගෙ වැඩක්. මට නම් ලොකු අවුලක් පේන්නෙ නෑ![]()

සිරාවටම බන් .
මේ විහිළුව නං එච්චර හොද නැ බන් .. තමන් පිලිනොගත්තත් අනිත් මිනිස්සුන්ගේ අහිංසක විශ්වාස එක්ක විහිළු කරන්න නරකයි. සිංහල බෞද්ධ අපිත් ගරු කරන දෙවි කෙනෙක් නේ.
ඉතින් බන් ඕකේ ඉන්නේ දෙමළ දෙවියෙක්ගෙ වාහනයක් නෙවේ නෙ. ඔය ඉන්නේ anteater පැටියෙක්..