වනිගරත්න දෙයියො.. 😂😂😂

sandun999

Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    වනිගරත්න දෙයියො.. 😂😂😂

    නිවැරදිව මේ කුමන දෙවියන්ද කියා නම් කරන අයට ඔන්ලයින් ෆෙන්ග්ෂුයි ගුරුකමක් නොමිලේ...!!:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    22228600_360715804363704_2174374492770024547_n.jpg
     
    • Like
    Reactions: BlueBat

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,650
    113
    මචන් ගරහන්න ඕන නම් ඔයිට වඩා සුදුසු දෙයිවරුයි කියාගන්නා උන් ඉන්නවා.

    ගණ දෙවියොද ගනේශ්ද කවුරු හරි ස්ත්‍රී දූශන කරලා නෑ මිනී මරලා නෑ. වනිගරත්නයා එක්ක ප්‍රශ්නයක් තියෙනව නම් ඒක ඌගෙ පිටින් යවපන්. බුදු පිලිමෙ එක්ක මේ දෙවියන්ගෙ රූපෙට මල් පහන් හඳුන්කූරු පත්තු කරන මස් මාංශ කෑල්ලක් වත් ඇතුලට නොගන්න දෙමළ කඩ මම දන්නවා. ඒ නිසා ඒ වගේ අහිංසක මිනිස්සුන්ගෙ හිත් රිද්දෙන දේවල් අපි නොකර ඉමු නේද මචන්. අවිහිංසාවාදීව කාටවත් කරදරයක් නැති අනිත් අයගෙ විශ්වාසයන්ට ගරු කරමු නේද මචන්? පොඩි කාලේ කවුද අහන එක අපහස කිරීමක්නෙ. කතාවට නම් කියන්නෙ කෑල්ලක් ටෝක් කරන්න අලි වෙස් මවාගෙන් බාගෙට වතුර වැදුන නිසා කොටසක් අලි වෙස ගත්තා කියලා. ඒ නිසා පොඩි කාලේ සාමාන්‍ය මනුස්ස රූපයක් තිබිලා තියෙන්නෙ.
     
    • Like
    Reactions: 50KG and JokerFan

    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,198
    657
    113
    වලස්ගුහාව.
    දෙවියෝ කියල හිතන් මිනි මරණ මිනිස්සු ඉන්න රටක මිනිස්සුන්ට විබහගයක් දිනාගන්න ලැබෙනවා කියල හිතන් වඳින දේවිය කොච්චර උතුම්ද බන්. විබහග පාස් වෙන්න මිනි මරන්න කියල නැනේ. ගල් ගහන්න කියල නැනේ. අනිත් ආගම විනාශ කරන්න කියල නැනේ.
    විහිළුවක් තමයි නමුත් මීට වඩා හිතල බලන්න තිබ්බ.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    මචන් ගරහන්න ඕන නම් ඔයිට වඩා සුදුසු දෙයිවරුයි කියාගන්නා උන් ඉන්නවා.

    ගණ දෙවියොද ගනේශ්ද කවුරු හරි ස්ත්‍රී දූශන කරලා නෑ මිනී මරලා නෑ. වනිගරත්නයා එක්ක ප්‍රශ්නයක් තියෙනව නම් ඒක ඌගෙ පිටින් යවපන්. බුදු පිලිමෙ එක්ක මේ දෙවියන්ගෙ රූපෙට මල් පහන් හඳුන්කූරු පත්තු කරන මස් මාංශ කෑල්ලක් වත් ඇතුලට නොගන්න දෙමළ කඩ මම දන්නවා. ඒ නිසා ඒ වගේ අහිංසක මිනිස්සුන්ගෙ හිත් රිද්දෙන දේවල් අපි නොකර ඉමු නේද මචන්. අවිහිංසාවාදීව කාටවත් කරදරයක් නැති අනිත් අයගෙ විශ්වාසයන්ට ගරු කරමු නේද මචන්? පොඩි කාලේ කවුද අහන එක අපහස කිරීමක්නෙ. කතාවට නම් කියන්නෙ කෑල්ලක් ටෝක් කරන්න අලි වෙස් මවාගෙන් බාගෙට වතුර වැදුන නිසා කොටසක් අලි වෙස ගත්තා කියලා. ඒ නිසා පොඩි කාලේ සාමාන්‍ය මනුස්ස රූපයක් තිබිලා තියෙන්නෙ.

    මචන් මේක ජෝක් එකක්......කාම් ඩව්න්..ජෝක් සෙක්ශන් එකේ දාලාතියෙන්නෙ. උඹ රෙඩ්ඩිට් වල වගේ දාලා තියෙන ජෝක් දැක්කොත් පන යයි. බුදුහාමුදුරුවන්ගේ ගෝ ජේසුගේ හෝ වෙන කාගේ උනත් එහෙමයි.. ජෝක් නෙ බන් වැඩිය ගනන් ගන්න එපා.. මේක අයින් කිරීම හෝ නොකිරීම දාපු එක්කෙනාගෙ වැඩක්. මට නම් ලොකු අවුලක් පේන්නෙ නෑ:P
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63

    e31.jpg
     
    pml17

    Member
    May 6, 2017
    553
    90
    0

    සිරාවටම බන් .
    මේ විහිළුව නං එච්චර හොද නැ බන් .. තමන් පිලිනොගත්තත් අනිත් මිනිස්සුන්ගේ අහිංසක විශ්වාස එක්ක විහිළු කරන්න නරකයි. සිංහල බෞද්ධ අපිත් ගරු කරන දෙවි කෙනෙක් නේ.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519

    ඉතින් බන් ඕකේ ඉන්නේ දෙමළ දෙවියෙක්ගෙ වාහනයක් නෙවේ නෙ. ඔය ඉන්නේ anteater පැටියෙක්..

    photo1.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,650
    113
    සුදු පුතා;22349273 said:
    දෙවියෝ කියල හිතන් මිනි මරණ මිනිස්සු ඉන්න රටක මිනිස්සුන්ට විබහගයක් දිනාගන්න ලැබෙනවා කියල හිතන් වඳින දේවිය කොච්චර උතුම්ද බන්. විබහග පාස් වෙන්න මිනි මරන්න කියල නැනේ. ගල් ගහන්න කියල නැනේ. අනිත් ආගම විනාශ කරන්න කියල නැනේ.
    විහිළුවක් තමයි නමුත් මීට වඩා හිතල බලන්න තිබ්බ.
    :yes::yes:

    මචන් මේක ජෝක් එකක්......කාම් ඩව්න්..ජෝක් සෙක්ශන් එකේ දාලාතියෙන්නෙ. උඹ රෙඩ්ඩිට් වල වගේ දාලා තියෙන ජෝක් දැක්කොත් පන යයි. බුදුහාමුදුරුවන්ගේ ගෝ ජේසුගේ හෝ වෙන කාගේ උනත් එහෙමයි.. ජෝක් නෙ බන් වැඩිය ගනන් ගන්න එපා.. මේක අයින් කිරීම හෝ නොකිරීම දාපු එක්කෙනාගෙ වැඩක්. මට නම් ලොකු අවුලක් පේන්නෙ නෑ:P

    හරි හරි බන් ජෝක් නොදැන නෙවේ. මේවා ජෝක් එකට ගන්න එකත් වැරදි වැඩ බන්. උන්ට ජෝක් උනාට අපිට සීරියස්. රෙඩ්ඩිට් වල ඉන්න යූසර්ලා උන්ගෙ දෙමව්පියන්ට සලකන විදිහට නෙවෙයිනෙ බන් අපි අපේ දෙමව්පියන්ට සලකන්නෙ. ඒ රටවල් වල ගොඩක් දෙනා ආගම අදහන්නෙ තමන්ගෙ සංස්කෘතියක් විදිහට මිසක් දාර්ශනිකව ඒවා ගැන ලොකු පැහැදීමක් නෑ. ඉතින් උන්ට ජෝක් කරන එක අවුලක් නෑ. බුදු දහමෙ තියෙන පන්සිල් පද පහවත් රකින්න බැරි එකත් ඒ දර්ශනයට ගරු කරනවා. මොකද ගරු කොට සැලකිය යුතු ප්‍රතිපත්ති විදිහට දැනෙන නිසා.

    :dull::dull:

    සිරාවටම බන් .
    මේ විහිළුව නං එච්චර හොද නැ බන් .. තමන් පිලිනොගත්තත් අනිත් මිනිස්සුන්ගේ අහිංසක විශ්වාස එක්ක විහිළු කරන්න නරකයි. සිංහල බෞද්ධ අපිත් ගරු කරන දෙවි කෙනෙක් නේ.

    මම නම් පුද්ගලිකව අදහන්නෙ නෑ. ඒත් අවිහිංසාවාදි දේවල් නිසා මෙහෙම විවේචනය කරන්න නරකයි.

    ඉතින් බන් ඕකේ ඉන්නේ දෙමළ දෙවියෙක්ගෙ වාහනයක් නෙවේ නෙ. ඔය ඉන්නේ anteater පැටියෙක්..

    එහෙම නෙවෙ මචන්, මේක හදලා තියෙන්නෙ ගණ දෙයියො පොඩි කාලෙ මේ සතා වගේ හොඬයක් තියෙනව කියලා කියන්න නෙ. කෙලින් කතා කරමුකො :D
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka

    වනිගරත්නගෙන් ගන්න දේවලුත් තියෙනවා. මම දන්න කෙනෙක් ඉන්නව පොරගේ සෙමිනාර් වලට එහෙම යන පොර පිං පොතක් එහෙම ලියවනවා මිනිස්සුලවා. හොද වැඩ , පිං වැඩ කරන්න කියලා. ඒ වගේම ඔය හම්බෙන සල්ලි වලින් පන්සල් වලට අසරණ මිනිස්සුන්ට උදව් කරනවා. හැබැයි පොරගේ 90 % මාකටින් තියෙන්නේ. අවශ්‍ය දේ අරගෙන මිනිහව අදහන්නේ නැතිව හිටියනම් හරි කියලයි මට තේරෙන්නෙ :)

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    මචන් ගරහන්න ඕන නම් ඔයිට වඩා සුදුසු දෙයිවරුයි කියාගන්නා උන් ඉන්නවා.

    ගණ දෙවියොද ගනේශ්ද කවුරු හරි ස්ත්‍රී දූශන කරලා නෑ මිනී මරලා නෑ. වනිගරත්නයා එක්ක ප්‍රශ්නයක් තියෙනව නම් ඒක ඌගෙ පිටින් යවපන්. බුදු පිලිමෙ එක්ක මේ දෙවියන්ගෙ රූපෙට මල් පහන් හඳුන්කූරු පත්තු කරන මස් මාංශ කෑල්ලක් වත් ඇතුලට නොගන්න දෙමළ කඩ මම දන්නවා. ඒ නිසා ඒ වගේ අහිංසක මිනිස්සුන්ගෙ හිත් රිද්දෙන දේවල් අපි නොකර ඉමු නේද මචන්. අවිහිංසාවාදීව කාටවත් කරදරයක් නැති අනිත් අයගෙ විශ්වාසයන්ට ගරු කරමු නේද මචන්? පොඩි කාලේ කවුද අහන එක අපහස කිරීමක්නෙ. කතාවට නම් කියන්නෙ කෑල්ලක් ටෝක් කරන්න අලි වෙස් මවාගෙන් බාගෙට වතුර වැදුන නිසා කොටසක් අලි වෙස ගත්තා කියලා. ඒ නිසා පොඩි කාලේ සාමාන්‍ය මනුස්ස රූපයක් තිබිලා තියෙන්නෙ.

    මචන් මෙතන ගණ දෙවියන්ගෙ සම්බන්දයක් නම් නෑ...අසිරි වනිගරත්න කිල ෆේස් බුක් පේජ් එකක් තියෙනව...ඒක කරන්නේ කවුද කියලනම් මම දන් නෑ..හැබැයි හිනාවෙන්න ඕන තරම් පෝස්ට් ඒකෙ තියෙනවා..මෙතන මම ජෝක් එකක් විදියට දැක්කේ මේ සතා නෙමෙයි..මේ කරන්න කියල තියෙන දේ...