වන අලියා ටුක් ටුක් පෙරලා දමයි

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,033
    153,134
    113
    රනිල් සෑර්ගෙ උෂ්ණෙ තමයි ඔය අලි මල්ලිලා ටිකටත් ගහලා තියෙන්නෙ. මේ ටිකේම භීෂණේ ඒ නිසයි. මිනිස්සුන්ව පාගනවා, වාහන කුඩු කරනවා, එකම ජංජාලයයි. 😌
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,943
    113
    Gampaha
    යකෝ මේ ත්‍රෙඩ් එක 130+ බලලා තියනව.
    ඌට views තියෙන්නෙත් 172යි දැනට. 🥴
    කිරියෙ වීඩියෝ ලින්ක් එකක් දැම්මම එක පාර වීවුස් 200+ විතර සෙට් වෙනව...
    ඊටපස්සෙ වරුවක් විතර යනකොට අර වීවුස් 150කින් විතර අඩුවෙනව.
    හේතුවනං දන්නෙ නෑ එහෙම වෙන්න...
     
    Last edited:
    • Haha
    Reactions: NRTG and kingcapton

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,622
    17,709
    113
    Auckland
    Dogs Think GIF
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,943
    113
    Gampaha
    රනිල් සෑර්ගෙ උෂ්ණෙ තමයි ඔය අලි මල්ලිලා ටිකටත් ගහලා තියෙන්නෙ. මේ ටිකේම භීෂණේ ඒ නිසයි. මිනිස්සුන්ව පාගනවා, වාහන කුඩු කරනවා, එකම ජංජාලයයි. 😌
    "ශිෂ්ණෙ" වගේ දැක්කෙ...
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,709
    13,489
    113
    විව්ස් ගන්න කරන හිගන වැඩ
    පව් 9.32 බයික් කාරයා සුද්දට පුක දෙන්න ගිහින් නිකන් බයික් එක තලා ගන්නවා
     
    • Like
    Reactions: NRTG and NuwanCK

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    අඩු කුලේ ලංකාවේ couple එක අමු ගොන් මෝඩ ජෝඩුවක්.
    සුද්දෝ ත්‍රී wheel දාලා දුවන්නේ ඔය video එකට එන income එකෙන් උන්ට three-wheel දෙකට car දෙකක් අරන් දෙන්න පුළුවන් නිසා.

    අපේ මෝඩ ජෝඩුවත් bike එක දාලා දුවනවා. අලියා පාගනවා bike එක. මෝඩ කමේ උපරිම. එක්කෝ හරවාගෙන අනිත් පට්ටට යන්න ඕන.
    සමහර එවුන් ඔය වගෙ අවස්තාවල කරන්න ඩෙහෙයක් හිතන්න බැරුව කෙල වෙනව බන්
    බයික් පොරත් බය උනා එකයි උනෙ
    නැත්නම් බයික් එක හරොගන්න පුලුවන් 10 සැරයක් අලිය එනකොට
     
    • Like
    Reactions: NRTG

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    බයික් එක පාරමැද්දෙ නවත්තගෙන හැමනුන මෝඩය ඔක්කොටම වඩා ගෝතයෙක් . :lol: :lol: :lol:

    බයික් එක හරවගෙන යන්නෙ නැතුව ලබ්බක් කරනව

    ගෝත අලිය පිං පලතුරු කෙලල කෙලල දුවාගන්නත් බෑ . යාලෙ එකෙක්ගෙ ස්ප්‍රින්ට් එකට සෙට් උනානම් පර හිපියො ආප්ප හැන්දෙන් ගලවන්න වෙන්නෙ . :lol: :lol: :lol:
    ------ Post added on Jun 5, 2023 at 11:34 AM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,082
    113
    සේදවත්ත
    නොදන්න සතෙක් එක්ක වැඩ දාන්න ගියා
    හොද වැඩේ 😂😂


    දුන්න කිතුල් බඩ මදි අලියා පසුව සමාජ මාධ්‍යට පවසයි . විව්ස් ගැනීම සදහා ත්‍රීවිල් පෙරලා දැමීමට එකග වී කිතුල් බඩ 5 ගිවිසගත්තද විදේශිකයන් විසින් කිතුල් බඩ 3 පමණක් ලබා දීම නිසා උරණ ඌ අලියා ත්‍රිවිල් දෙකම පෙරලා දමයි
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    :eek: ඒ සතා උගේ පාඩුවේ පැත්තකට වෙලා ඉන්දෙද්දි මේ ගොන් පකාලා තමයි පුක දෙන්න ගිහින් ඉල්ලන් කෑවේ.. අපරාදෙ අරුන් දෙතුන්දෙනාගෙන් එකෙක්ට අලියගෙන් ශොට් එක හම්බෙන්න තිබ්බේ බොකු බඩවැල් ටික එලියට පනින්න..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    :eek: ඒ සතා උගේ පාඩුවේ පැත්තකට වෙලා ඉන්දෙද්දි මේ ගොන් පකාලා තමයි පුක දෙන්න ගිහින් ඉල්ලන් කෑවේ.. අපරාදෙ අරුන් දෙතුන්දෙනාගෙන් එකෙක්ට අලියගෙන් ශොට් එක හම්බෙන්න තිබ්බේ බොකු බඩවැල් ටික එලියට පනින්න..
    පලවෙනි ත්‍රිවිල් එක පෙරලද්දී එකේ දෙන්නෙක් ඉන්නව නේ බන්.