රනිල් සෑර්ගෙ උෂ්ණෙ තමයි ඔය අලි මල්ලිලා ටිකටත් ගහලා තියෙන්නෙ. මේ ටිකේම භීෂණේ ඒ නිසයි. මිනිස්සුන්ව පාගනවා, වාහන කුඩු කරනවා, එකම ජංජාලයයි. 
කිරියෙ වීඩියෝ ලින්ක් එකක් දැම්මම එක පාර වීවුස් 200+ විතර සෙට් වෙනව...යකෝ මේ ත්රෙඩ් එක 130+ බලලා තියනව.
ඌට views තියෙන්නෙත් 172යි දැනට.![]()
"ශිෂ්ණෙ" වගේ දැක්කෙ...රනිල් සෑර්ගෙ උෂ්ණෙ තමයි ඔය අලි මල්ලිලා ටිකටත් ගහලා තියෙන්නෙ. මේ ටිකේම භීෂණේ ඒ නිසයි. මිනිස්සුන්ව පාගනවා, වාහන කුඩු කරනවා, එකම ජංජාලයයි.![]()

මද කිපුණු කාලෙට ඔහොම පේනවා මිස්."ශිෂ්ණෙ" වගේ දැක්කෙ...
සමහර එවුන් ඔය වගෙ අවස්තාවල කරන්න ඩෙහෙයක් හිතන්න බැරුව කෙල වෙනව බන්අඩු කුලේ ලංකාවේ couple එක අමු ගොන් මෝඩ ජෝඩුවක්.
සුද්දෝ ත්රී wheel දාලා දුවන්නේ ඔය video එකට එන income එකෙන් උන්ට three-wheel දෙකට car දෙකක් අරන් දෙන්න පුළුවන් නිසා.
අපේ මෝඩ ජෝඩුවත් bike එක දාලා දුවනවා. අලියා පාගනවා bike එක. මෝඩ කමේ උපරිම. එක්කෝ හරවාගෙන අනිත් පට්ටට යන්න ඕන.
ඌත් එළකිරි එකේ එකෙක් වෙන්න බැරිදයකෝ මේ ත්රෙඩ් එක 130+ බලලා තියනව.
ඌට views තියෙන්නෙත් 172යි දැනට.![]()
6:40 සිට. අඩු කුලේ සුද්දන්ට පෙරලා පහර දෙයි.
ඒ සතා උගේ පාඩුවේ පැත්තකට වෙලා ඉන්දෙද්දි මේ ගොන් පකාලා තමයි පුක දෙන්න ගිහින් ඉල්ලන් කෑවේ.. අපරාදෙ අරුන් දෙතුන්දෙනාගෙන් එකෙක්ට අලියගෙන් ශොට් එක හම්බෙන්න තිබ්බේ බොකු බඩවැල් ටික එලියට පනින්න..පලවෙනි ත්රිවිල් එක පෙරලද්දී එකේ දෙන්නෙක් ඉන්නව නේ බන්.ඒ සතා උගේ පාඩුවේ පැත්තකට වෙලා ඉන්දෙද්දි මේ ගොන් පකාලා තමයි පුක දෙන්න ගිහින් ඉල්ලන් කෑවේ.. අපරාදෙ අරුන් දෙතුන්දෙනාගෙන් එකෙක්ට අලියගෙන් ශොට් එක හම්බෙන්න තිබ්බේ බොකු බඩවැල් ටික එලියට පනින්න..