වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද ...
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද ...
දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත ...
ඒ දේවතාවන් දිව්‍යාංගනාවන් ...
මනු ලෝ තලයේ වාසනාවන් ...
වල්මත් වූවන් දැක මහ වන මැද ...
යා යුතු මාවත පෙන්වා ...
ඒ දෙස බලමින් සැනසෙන මිනිසුන් ...
ඉටු දෙවියන් ලොව සිටිනා ...
කඳුළු සලන්නන් කඳුළින් ගොඩ ගෙන ...
මුවගේ හසරැළි රඳවා ...
තුටු කඳුළින් නෙතු සරසන දෙවියන් ...
පුද දෙමු දෙවොලට කැඳවා ...
ගොවි මහතා සිටින මුල් පින්තූරය හිමි අන්‍යතාවය නොදන්නා සොයුරාට පින් සිදු වේවා.
ගීතය|| ගායනය: චන්ද්‍රලේඛා පෙරේරා , රචනය: සුනිල් ආරියරත්න, සංගීතය: රෝහණ වීරසිංහ (රේඛා)
පින්තූරය නිර්මාණය : ඩී.එස්. සංජීව — with Madhura Jayamalaka.