දෙවියන් වැනි මිනිසුන්

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    reputation_neg.gif
    දෙවියන් වැනි මිනිසුන් 01-20-2017 05:59 PM gon katha kiyanna epa ponnayo. musala huththa

    :no::no::no:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ලන්කාවෙ ඉන්නව ජාදව් කියල පුද්ගලයෙක්. මෙයා දකිනව දවසක් කැලේ සත්තු ගොඩාක් ඉන්නව. ඉතින් මෙයා ඒක ගිහින් රජයට කිවුවම රජයෙන් ඒක ගනන් ගන්නෙ නෑ. ඉතින් මෙයා තනියම තමන්ගේ උත්සහයෙන් කැලේ කපල සත්තු අඩු කරන්ඩ පියවර ගන්නව. දැනට අවුරුදු 8ක් තිස්සෙ ජාදව් මේ වැඩේ කරනව.
    ජාදව් කියන්නෙ හොද ලමයෙක්. ඔයාලත් ජාදව් වගේ වෙන්ඩ.

    අවුලකට තියෙන්නේ මේ උට්ටගේ කොන කපල තියෙන එකයි.... :shocked:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යේක බදුර්දීන් මාතියටත් සම්මානයක් දෙන්න කියල මම යෝජනා කරනවා.. යේක විල්පට්ටු කාන්තාරයක් කලාම මොල්ලි දෙකේ ඔටුවෝ, වැලි පොළොංගු කෝච්ච ශත්තුද.. මෝඩ ශින්හලයට ඕව තේරෙන්නේ නැනේ :no:
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    යේක බදුර්දීන් මාතියටත් සම්මානයක් දෙන්න කියල මම යෝජනා කරනවා.. යේක විල්පට්ටු කාන්තාරයක් කලාම මොල්ලි දෙකේ ඔටුවෝ, වැලි පොළොංගු කෝච්ච ශත්තුද.. මෝඩ ශින්හලයට ඕව තේරෙන්නේ නැනේ :no:
    :shocked::shocked::shocked::shocked:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹට වැරදිලා. අපේ ආණ්ඩුවේ හිටපු බැසි-දව් ගේ හිත උණු උනා. නීත්‍යානුකූලව ලියල දුන්න කපපන් කැලේ කියල.