වඳපෙති සිදුවීම විමසුමක් සහ ලක්ෂ 10ක අභියෝග#
කොත්තු රොටි හරහා වඳ බෙහෙත් නොහොත් උපත් පාලන පෙති භාවිතා කරන්න හැකියාවක් තිබේද?
අද දවසේ කතිකාව මේ සම්භන්ධව දැනුවත් කිරීමයි.
ශ්‍රී ලංකාවෙ භාවිතා කරන උපත් පාලන ක්‍රම....
1) OCP -: (Oral Contraceptive Pill ) එනම් මුඛයෙන් උපත් පාලන පෙති ගැනීමයි (උදා-: ,මිතුරි) . ඔසප් වු පලමු දිනසිට දිනපතා දවස් 21ක් භාවිතා කල යුතුයි. ප්‍රධානවම ඊස්ට්‍රජන් නමැති හෝමෝනය අඩංගු වේ.
2) ඩිපෝ එන්නත් විදීම -: දරුවන් වැදීමෙ වයසේ සිටින කාන්තාවන්ට තෙමසකට වරක් මෙම එන්නත විදීමෙන් ගැබ් ගැනීම වැලක්විය හැක. ප්‍රධානවම ප්‍රොජෙස්ටරොන් නමැති හෝමෝනය අඩංගු වේ.
3) ජඩෙල් -: කුඩා රබර් කැබැල්ලක් දරුවන් වදන වයසේ සිටින කාන්තාවන්ගේ වැලමිටට ඉහලින් සමයට තැන්පත් කරනු ලැබේ. වසර 3 සිට 5 දක්වා කාලයක් ගැබ් ගැනීම වැලැක්විය හැක. ප්‍රධනවම ලෙවනගැස්ට්‍රිල් නමැති හෝමෝනය අඩංගු වේ.
4) IUCD හෙවත් ලූපය -: දරුවන් වදන වයසේ සිටින කාන්තාවන්ගෙ ගර්බාශයේ තැන්පත් කරනු ලැබේ.වසර 3 සිට 5 දක්වා කාලයක් ගැබ් ගැනීම වලක්වයි.
5) ස්තීර උපත් පාලන ක්‍රම -: LRT කාන්තාවන්ට සිදු කරනු ලැබේ.මෙය කුඩා ශල්‍ය කර්මයකි. Vasectomy පිරිමින් සඳහා සිදු කෙරෙ. මෙයද කුඩා ශල්‍ය කර්මයකි.
6) කොන්ඩම් -: පිරිමි කොන්ඩම් සහ ස්ත්‍රි කොන්ඩම් වශයෙන් වෙලඳ පොලෙ ලබගත හැක. සංසර්ගයෙදි කොන්ඩම් භාවිතා කරනු ලබයි.
7) දින දර්ශන ක්‍රමය -: ඔසප් චක්‍රයේ නිසරු කාලයේදි සංසර්ගයේ යෙදීම. මෙය පැරණිම උපත් පාලන ක්‍රමයයි.
කොත්තු රොටී මගින් උපත් පාලන පෙති හෝ ක්‍රම ප්‍රායෝගික නොවන්න හේතු...
1) වෛද්‍ය විද්‍යාවේ ස්තීර උපත් පාලන පෙති තවමත් සොයාගන්න අපොහොසත් වී ඇත. එකම ස්තීර උපත් පාලන ක්‍රමය වන්නෙ ශල්‍ය කර්මයයි ( LRT සහ vasectomy)
2) සියලු ප්‍රතිකාර පෙති වර්ග ගබඩා කරනුයේ සාමාන්‍ය කාමර උශ්නත්වයේය. එනම් 25 c°. කාමර උශ්නත්වය 30- 35c° වඩා වැඩි වනවිට බෙහෙත් පෙතිවල ජීව ගුනය විනාශ වේ. බෙහෙත් සාප්පු ( phamacy) වායු සමීකරනය කර තිබිය යුතුයි යැයි රජය බල කරන්නෙ මේ නිසයි. කොත්තු රොටී පිලියෙල කරන 100 c° වැනි අධික උශ්නත්වයකදී ඕනම බෙහෙතක ජීවගුනය විනාශ වේ.
3. "වඳ බෙහෙත්" හො "වඳ පෙති" යන වචන භාවිතා කරමින් එහි සත්‍ය සංකල්පය සිංහල දන්නා පුද්ගලයෙක් පවා පිලිතුරු දීමට දෙවරක් සිතනු නොඅනුමානයි.
4. අම්පාරේදි ඊයෙ දිනයෙදි ඇතිවූ තත්වයේදි... (PHI) මහජන් සෞඛ්‍ය පරීක්ශක තුමා විසින් මෙම ගැටලුව සරලව විසඳිය හැකිව තිබුනා.
ඔබට එවන් සැකයක් ඇතිවූයේ නම් වහාම PHI ට දන්වන්න. ඔහු සිද්දිය වූ ස්තානයට වහා වාර්තා කොට අවශ්‍ය පරීක්ශන සිදු කරනු ඇත.

අභියෝගය Video