සිංහලු මේ පාර Passion Fruit ගහේ ගෙඩි 100 පන්නල ඇවිල්ල වඳුරු පොන්නයො ඇහැ ගහගන ඉන්නෙ. අර මොකක්ද යකෙක් වගේ mask එකක් තිබ්බ නේද වඳුරො රෙන්න රෙනෝ කියල දුවන. ඒව කොහෙද තියන්නෙ. නැත්තන් වඳුරො නොඑන්න වෙන solution එකක් නැද්ද?
https://elakiri.com/threads/hambayoda.1985139/රතිඥ්ඥා දාලා, ගල් කැට දාලා පත්තු කරන තුවක්කුවක් වගේ එකක් තියෙනවා, ඒක සාර්ථක උනා කියලා කෙනෙක් කිව්වා. නුවර පැත්තට වෙන්න ඉන්න කෙනෙක්. එහෙ කම්මලකින් හදා ගත්තු එකක් කීවා. විකුන්නත් තියෙනවා කිව්වා එහෙ.
නැත්තං එයාර් රයිෆල් එකක් තමයි. 15, 000 ක් වගේ වෙයි අවම එකක්.
Nuwara inna waduroth gon ne ban.මහනුවර කට්ටිය ආවොත් කියයි. ඒ පැත්තෙ වඳුරො කැටපෝලෙට මාර බයයි. විදින්න ඕනෙ නෑ.
නිකං ලී කරුවක් පෙන්නුවත් අම්ම මෝ නැතුව දුවන්නෙ.