වඳුරො එළවන Gadget එකක්

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,048
    113
    පිළි-ඇඳි-දොළ
    සිංහලු මේ පාර Passion Fruit ගහේ ගෙඩි 100 පන්නල ඇවිල්ල වඳුරු පොන්නයො ඇහැ ගහගන ඉන්නෙ. අර මොකක්ද යකෙක් වගේ mask එකක් තිබ්බ නේද වඳුරො රෙන්න රෙනෝ කියල දුවන. ඒව කොහෙද තියන්නෙ. නැත්තන් වඳුරො නොඑන්න වෙන solution එකක් නැද්ද?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,698
    113
    Gampaha
    මහනුවර කට්ටිය ආවොත් කියයි. ඒ පැත්තෙ වඳුරො කැටපෝලෙට මාර බයයි. විදින්න ඕනෙ නෑ.
    නිකං ලී කරුවක් පෙන්නුවත් අම්ම මෝ නැතුව දුවන්නෙ.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    රතිඥ්ඥා දාලා, ගල් කැට දාලා පත්තු කරන තුවක්කුවක් වගේ එකක් තියෙනවා, ඒක සාර්ථක උනා කියලා කෙනෙක් කිව්වා. නුවර පැත්තට වෙන්න ඉන්න කෙනෙක්. එහෙ කම්මලකින් හදා ගත්තු එකක් කීවා. විකුන්නත් තියෙනවා කිව්වා එහෙ.
    නැත්තං එයාර් රයිෆල් එකක් තමයි. 15, 000 ක් වගේ වෙයි අවම එකක්.
     
    • Like
    Reactions: NRTG

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    LaIxKJK.jpg


    http://wthomasandsons.com/products/

    http://gic.gov.lk/gic/index.php/en/component/info/?id=468&catid=32&task=info
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    රතිඥ්ඥා දාලා, ගල් කැට දාලා පත්තු කරන තුවක්කුවක් වගේ එකක් තියෙනවා, ඒක සාර්ථක උනා කියලා කෙනෙක් කිව්වා. නුවර පැත්තට වෙන්න ඉන්න කෙනෙක්. එහෙ කම්මලකින් හදා ගත්තු එකක් කීවා. විකුන්නත් තියෙනවා කිව්වා එහෙ.
    නැත්තං එයාර් රයිෆල් එකක් තමයි. 15, 000 ක් වගේ වෙයි අවම එකක්.
    https://elakiri.com/threads/hambayoda.1985139/
    මේ කරල තියෙන්නෙ ඒවගේ වැඩක්ද
     
    • Wow
    Reactions: NRTG

    ChoppeAyya

    Active member
  • Jan 3, 2017
    350
    162
    43
    මහනුවර කට්ටිය ආවොත් කියයි. ඒ පැත්තෙ වඳුරො කැටපෝලෙට මාර බයයි. විදින්න ඕනෙ නෑ.
    නිකං ලී කරුවක් පෙන්නුවත් අම්ම මෝ නැතුව දුවන්නෙ.
    Nuwara inna waduroth gon ne ban.
    balapan rate anith pathiwala waduro Air rifle ekata witharayi baya
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කොහොමහරි ඵකෙක්ව මරපං.අායෙ පැත්ත පලාතේ ඵන්නෙ නෑ..අායෙ ඵන්න ගත්තොත් අර මරපු ඵකාව වල දාපු තැන හාරල උගේ අැට සැකිල්ල අරන් බෙල්ලට තොණ්ඩුවක් දාල ගහක ඵල්ලපන් උන්ට පේන්න..දුවයි පණ ඵපා කියල ගස් කොලනුත් කඩාගෙන..පව් පිං බලල ඕව කරන්න බෑ ඉතිං..

    IMG_20210426_095440.jpg
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    IV2FX2C.jpg

    කැටපෝලෙටනම් බය නෑ
    මේ පෙන්නුවමනම් පැත්තෙ ඉන්නෑ .
    මේකට රතිඤ්ඤයි ගල්කැටයි දාලා පත්තු කරන්නත් පුලුවන් , රු:1200.
    රු 150ට වෙස්මූණු තියෙනවා.
    ඒකට නම් එච්චර බය නෑ දැන්
    වෙස්මූණ දාලා කලුපාට රේන්කොට් එකක් ඇදපන්. ඊට පස්සෙ උඩ පැන පැන දුවපන් අත්දෙක උස්සාගෙන.
    එතකොට උංබයවෙනවා ලොකු ගෝරිල්ලෙක් කියලා.
    ඒකරලාත් බැරි උනොත් @Big Cass ට කියපන් වයිෆ් එක්ක එන්න කියලා.
     
    • Haha
    Reactions: Big Cass

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    වගාව කිට්ටුව මේකක් තියෙන්න වදුරා නොමග යනවා
    577058186be6e43ade07c37fbcd84b4d.2.jpg

    03f980fc3722f31fa32a9071042f2affa44d557c_original.jpeg



    මරන්න ඕනේ නම් පුසී ඇතුලට උගුලක් අටවපන්