වඳ කරලා විතරක් නොවෙයි දස වධත් දීලා...

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    date එක හරියට dd MM yyyy කොටු වලට වැදිලා නෑ .. S S M SHAFI කියලා ප්‍රින්ට් වුන නම කපලා S M M Shafi කියලා අතින් ලියලා .. මේ වගේ චෙක් valid ද ?
    AC payee only nisa aulk natuwa athi
     
    • Like
    Reactions: KDH

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    දිවයිනට දිගටම මඩ
    දිවයින දිගටම මඩ (ගසයි) 😅
    @nicjosh83 නම් සාෆි අතින් වඳ වෙලාද කොහෙද...
    @nicjosh83 එහෙමද සුදූ ඔයා සියුමැලි පොන්නයෙක් වුණේ 😂😂😂
    ඕව සරලවම ගෝඨාභය ගෙ මීඩියා කැම්පේන් එක බං
    අච්චර ගෑණු ගොඩක් + media, professionals තමන්ට ඕන විදිහට නටවනවා කියන්නෙ කොච්චර කට්ට කෛරාටික යක්කු ද බලපංකො මුං 🤮
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    FB_IMG_16705562229793503.jpg
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මනෝජ් අබයදීර තමා අර ජේවීපී එක ගැනත් මඩ ආටිකල් එකක් තියලා පස්සෙ රෙදි ලෙප්ට් උනාම ප්‍රසිද්දියෙම සමාව ඉල්ලුවේ.
    දිවයින කියන්නෙම කුණු ගොඩක්.
     
    • Like
    Reactions: Xi Jinping

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,378
    113
    Kaduwela
    ඕස්ට්‍රේලියාවේ ට්‍රාන්සිට් වීසා

    මට නවසීලන්තේ යන්න වෙලා තියනවා. තියන ඔක්කොම වගේ flights යන්නේ ඕස්ට්‍රේලියාව හරහා. එතකොට ට්‍රාන්සිට් වීසා ගන්න ඕන සීන් එකක් තියනවා. ඒක ගන්න උන්ගේ PR එක ගන්න වගේ අමරුයි. අනික වෙලා යනවා. ඔය ප්‍රශ්නෙට මූන දීපු කෙනෙක් හරි සිද්දිය ගොඩ දාගන්න දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් දෙන්න..
    wishwaya-pura.gif
     

    Similar threads