සයිවර් කඩ අවුලක් නෑ.පිටොටුවේ ගියොත් වතුරවත් නොබී එන්නේ ඔන්න ඔය නිසයි
පිටකොටුවෙ කන්න හොඳ කඩත් තියෙනව...පිටොටුවේ ගියොත් වතුරවත් නොබී එන්නේ ඔන්න ඔය නිසයි
සයිවර් කඩ ඔහොම නෑ.පිටකොටුවේ විතරක් නෙවේ සයිවර් කෑම කඩ බහුතරේ ඔහොම තමයි. ප්‍රශ්නේ හදිස්සියේ මේ නාට්ටිය පටන් ගත්තේ ඇයි
එහෙනම් කොටුවෙ කෑම කඩ ගැන දන්නෙ නෑ ඔයාඅවුරුදු 10ට එහා වරායේ වැඩ..
එක දවසක් කොටුවෙ කඩේකින් කාලා නැහැ...
ඔව් වෙන්න ඇති මචන්.. ඒත් කන්නෙ නැහැඑහෙනම් කොටුවෙ කෑම කඩ ගැන දන්නෙ නෑ ඔයා![]()