වඳ පෑඩ් සංජීවනී ලෙෆ්ට්

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    වඳ® බ්‍රෑන්ඩ් එකෙන් ඔබට එකම වහලක් යට ලබා ගත හැකි භාණ්ඩ:

    කොත්තු
    බ්‍රා
    පෑඩ්
    පෑන්ටි
    බෝම්බ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,948
    113
    එකමත් එක රටක
    ඒක නෙමෙයි
    අපිට ඉතිං කවදා පෑඩ් සුවඳක් විදින්න ලැබෙයිද... :(
    කාගිල්ස් එකෙන් පැකට් එකක් අරන් ඇවිත් කැමති විදියට සුවද විදපං :lol:
    ත්‍රෙඩ් දෙකක්වත් දාපං මොකක්ද ගන්න ඕනේ කියලා එකයි, සුවද ගැන කියන්න තව එකයි.
     
    • Love
    Reactions: AnuradhaRa

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,906
    1
    15,276
    113
    Unpopular Opinion:

    මම නම් මෙහෙම දේවල් අනුමත කරන්නෙ නෑ. Los Angeles හිටියට යක්ක පුත්තුනෙ. ඉරාජ් වගේ මුරලි මහේල සංග යොහානි වගේ ගේම් නොගහ මෙතනට ආපු එකම ඇති. ආවෙ මේකට උවමනාවක් තියන නිසානෙ. ඕනම කෙනෙක්ට Second Chance එකක් දෙන්න ඕනෙ.
     
    AnuradhaRa

    Well-known member
  • කාගිල්ස් එකෙන් පැකට් එකක් අරන් ඇවිත් කැමති විදියට සුවද විදපං :lol:
    ත්‍රෙඩ් දෙකක්වත් දාපං මොකක්ද ගන්න ඕනේ කියලා එකයි, සුවද ගැන කියන්න තව එකයි.
    නෑ මං කිව්වෙ ඇඳපු පෑඩ් එකක්
    මං ගණන් හදනව බං තනියම. කම්මැලිකමට..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,228
    113
    ආශ්චර්යමත් රටක
    කාගිල්ස් එකෙන් පැකට් එකක් අරන් ඇවිත් කැමති විදියට සුවද විදපං :lol:
    ත්‍රෙඩ් දෙකක්වත් දාපං මොකක්ද ගන්න ඕනේ කියලා එකයි, සුවද ගැන කියන්න තව එකයි.

    තව ත්‍රෙඩ් එකක් දායි පෑඩ් වල wings තියෙන්නෙ පියාඹන්නද කියලා අහලා 🤭
     
    AnuradhaRa

    Well-known member
  • තව ත්‍රෙඩ් එකක් දායි පෑඩ් වල wings තියෙන්නෙ පියාඹන්නද කියලා අහලා 🤭
    මට එකෙක් කිව්වනෙ බං රෙඩ් බුල් හදල තියෙන්නෙ ගවයින්ගෙ ධාතු දාල කියල
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    නෑ මං කිව්වෙ ඇඳපු පෑඩ් එකක්
    මං ගණන් හදනව බං තනියම. කම්මැලිකමට..
    උබට ලෙඩක් නේත:(

    දොස්තර කෙනෙක් හම්බ වෙයන් :(

    පස්සෙ උබ ගූත් තම්බලා කාවි :(
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,083
    1,155
    113
    CIA Headquartes, Langly, Virginia
    මට සජියව පෙන්නන්න බෑ ඒ උනාට ඌ ඒ ගැන බය නැතුව කතාකරා ප්‍රථම වතාවට. මේකි නම් මහ තුච්ඡ පඩත්තර වේසියක්. LA community එක පඩේකට ගනන් ගන්නේ නෑ ඔකිව එකයි මේ ලංකාවේ අැවිත් highlight වෙන්න හදන්නේ. අපි ඔක්කොම එකතුවෙලා state department එකටයි embassy එකටයි mail ගැහුවොත් ඔකිෙග් visa cancel වෙලා ලංකවෙම ඉන්න වෙනවා

    Unpopular Opinion:

    මම නම් මෙහෙම දේවල් අනුමත කරන්නෙ නෑ. Los Angeles හිටියට යක්ක පුත්තුනෙ. ඉරාජ් වගේ මුරලි මහේල සංග යොහානි වගේ ගේම් නොගහ මෙතනට ආපු එකම ඇති. ආවෙ මේකට උවමනාවක් තියන නිසානෙ. ඕනම කෙනෙක්ට Second Chance එකක් දෙන්න ඕනෙ.
    ඔව බං එක අැත්ත එ් උනාට පට්ට පසුගාමි ගේ‍ාත්‍රික අදහස් තියෙන මුංව පන්නන්නම ඔනේ
    ------ Post added on Apr 10, 2022 at 11:52 AM