සංජීවනී අක්කට මොකුත් කියනවට මම කැමති නෑ :angry: පිටරට ඉන්න අපේ කලු සුද්දො මට පේන්න බෑ.. පඩයො ටික..
AnuradhaRa Well-known member Dec 25, 2010 62,245 1 -873 113 යටගිය දවසැ බරණැස් නුවර Apr 10, 2022 #21 සංජීවනී අක්කට මොකුත් කියනවට මම කැමති නෑ පිටරට ඉන්න අපේ කලු සුද්දො මට පේන්න බෑ.. පඩයො ටික.. Reactions: Sonik Sonik and Saharan
weer 11 Well-known member Jan 14, 2018 4,263 5,688 113 Apr 10, 2022 #22 AnuradhaRa said: මට එකෙක් කිව්වනෙ බං රෙඩ් බුල් හදල තියෙන්නෙ ගවයින්ගෙ ධාතු දාල කියල Click to expand... ඒක සම්පූර්න ඇත්ත
AnuradhaRa said: මට එකෙක් කිව්වනෙ බං රෙඩ් බුල් හදල තියෙන්නෙ ගවයින්ගෙ ධාතු දාල කියල Click to expand... ඒක සම්පූර්න ඇත්ත
Al Baik Well-known member Jan 5, 2011 15,289 12,366 113 Ohio, USA Apr 10, 2022 #23 RealityOfX said: Unpopular Opinion: මම නම් මෙහෙම දේවල් අනුමත කරන්නෙ නෑ. Los Angeles හිටියට යක්ක පුත්තුනෙ. ඉරාජ් වගේ මුරලි මහේල සංග යොහානි වගේ ගේම් නොගහ මෙතනට ආපු එකම ඇති. ආවෙ මේකට උවමනාවක් තියන නිසානෙ. ඕනම කෙනෙක්ට Second Chance එකක් දෙන්න ඕනෙ. Click to expand... ඔය සෙන්ටිමන්ටල් කම නිසා තමයි අපිට කෙලවෙන්නෙම. මෙහෙම කලොත් තමයි මින් පස්සේ ඕනම කෙනෙක් ආයිත් කඩේ යන්න කලින් දෙපාරකට හිතන්නෙ.. Reactions: Ryan08
RealityOfX said: Unpopular Opinion: මම නම් මෙහෙම දේවල් අනුමත කරන්නෙ නෑ. Los Angeles හිටියට යක්ක පුත්තුනෙ. ඉරාජ් වගේ මුරලි මහේල සංග යොහානි වගේ ගේම් නොගහ මෙතනට ආපු එකම ඇති. ආවෙ මේකට උවමනාවක් තියන නිසානෙ. ඕනම කෙනෙක්ට Second Chance එකක් දෙන්න ඕනෙ. Click to expand... ඔය සෙන්ටිමන්ටල් කම නිසා තමයි අපිට කෙලවෙන්නෙම. මෙහෙම කලොත් තමයි මින් පස්සේ ඕනම කෙනෙක් ආයිත් කඩේ යන්න කලින් දෙපාරකට හිතන්නෙ..
visalbro Well-known member Jun 4, 2017 15,972 17,132 113 panadura Apr 10, 2022 #24 AnuradhaRa said: ඒක නෙමෙයි අපිට ඉතිං කවදා පෑඩ් සුවඳක් විදින්න ලැබෙයිද... Click to expand... ඊයා බල්ලො තූ Reactions: Solo Rider and AnuradhaRa
AnuradhaRa said: ඒක නෙමෙයි අපිට ඉතිං කවදා පෑඩ් සුවඳක් විදින්න ලැබෙයිද... Click to expand... ඊයා බල්ලො තූ
lilman Well-known member May 10, 2009 41,204 54,991 113 Colombo Apr 10, 2022 #25 AnuradhaRa said: ඒක නෙමෙයි අපිට ඉතිං කවදා පෑඩ් සුවඳක් විදින්න ලැබෙයිද... Click to expand... ඕවගෙ ලව් ජූස් තියෙන්නෙ.ජූස් බාර් එකකින් අහල බලපන් එකක් ඉල්ලගන්න Reactions: AnuradhaRa
AnuradhaRa said: ඒක නෙමෙයි අපිට ඉතිං කවදා පෑඩ් සුවඳක් විදින්න ලැබෙයිද... Click to expand... ඕවගෙ ලව් ජූස් තියෙන්නෙ.ජූස් බාර් එකකින් අහල බලපන් එකක් ඉල්ලගන්න
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,597 113 xxx Apr 10, 2022 #26 සන්ජීවනිව එලවපු එක වෑරදි කියලා කෙනෙක්ට හිතෙන්න පුලුවන්. ඒත් කඩේ ගිය විදිහට ඔතනට එන්න ඈත්තේ වෙන අරමුණකින්.. ඒ හින්දා එලවපු එක වෑරෑද්දක් කියන්නත් බෑ. එහෙම නෑත්නම් ඉතින් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලන්න අවස්තාවක් දෙන්න තිබ්බේ. Reactions: War Fighter
සන්ජීවනිව එලවපු එක වෑරදි කියලා කෙනෙක්ට හිතෙන්න පුලුවන්. ඒත් කඩේ ගිය විදිහට ඔතනට එන්න ඈත්තේ වෙන අරමුණකින්.. ඒ හින්දා එලවපු එක වෑරෑද්දක් කියන්නත් බෑ. එහෙම නෑත්නම් ඉතින් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලන්න අවස්තාවක් දෙන්න තිබ්බේ.
AnuradhaRa Well-known member Dec 25, 2010 62,245 1 -873 113 යටගිය දවසැ බරණැස් නුවර Apr 10, 2022 #27 lilman said: ඕවගෙ ලව් ජූස් තියෙන්නෙ.ජූස් බාර් එකකින් අහල බලපන් එකක් ඉල්ලගන්න Click to expand... ලව් ජූස් ගඳ වුණේ ඇයි? Reactions: Sonik Sonik and Saharan
lilman said: ඕවගෙ ලව් ජූස් තියෙන්නෙ.ජූස් බාර් එකකින් අහල බලපන් එකක් ඉල්ලගන්න Click to expand... ලව් ජූස් ගඳ වුණේ ඇයි?
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,042 113 Kuwait-Galle Apr 10, 2022 #28 RealityOfX said: Unpopular Opinion: මම නම් මෙහෙම දේවල් අනුමත කරන්නෙ නෑ. Los Angeles හිටියට යක්ක පුත්තුනෙ. ඉරාජ් වගේ මුරලි මහේල සංග යොහානි වගේ ගේම් නොගහ මෙතනට ආපු එකම ඇති. ආවෙ මේකට උවමනාවක් තියන නිසානෙ. ඕනම කෙනෙක්ට Second Chance එකක් දෙන්න ඕනෙ. Click to expand... එක ඇත්ත මචන්. මේකිට හූ නොකිය ඔන්න ඔහේ ඉන්න දෙන්න තිබ්බේ උද්ගෝෂණ කරන උන්ට. ඔහොම හරි සහය දක්වන්න ආපු එක ලොකු දෙයක් පිටරටක උද්ගෝෂණ.. Reactions: AnuradhaRa
RealityOfX said: Unpopular Opinion: මම නම් මෙහෙම දේවල් අනුමත කරන්නෙ නෑ. Los Angeles හිටියට යක්ක පුත්තුනෙ. ඉරාජ් වගේ මුරලි මහේල සංග යොහානි වගේ ගේම් නොගහ මෙතනට ආපු එකම ඇති. ආවෙ මේකට උවමනාවක් තියන නිසානෙ. ඕනම කෙනෙක්ට Second Chance එකක් දෙන්න ඕනෙ. Click to expand... එක ඇත්ත මචන්. මේකිට හූ නොකිය ඔන්න ඔහේ ඉන්න දෙන්න තිබ්බේ උද්ගෝෂණ කරන උන්ට. ඔහොම හරි සහය දක්වන්න ආපු එක ලොකු දෙයක් පිටරටක උද්ගෝෂණ..