වඳ භාවය (+18 නොවේ)

kitZrocks

Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    11.gif
    11.gif
    11.gif
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මෙවැනි මාතෘකා නිතර කථා කරමින් නිරන්තරයෙන් අපිව දැනුවත් කරනවාට උඹට ගොඩක් පින් මචං...
    You must spread some Reputation around before giving it to luckyluke111 again. :(
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    බම්ප්.. මචන් දරුවෙක් හැදෙන්න අවස්ථාව තියෙන්නේ මාසෙන් සතියක් වගේ කාලයක් තුල පමණයි නේද??ඒ ගැන හොද ත්‍රෙඩ් එකක් දාපන් :)
     

    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    කතා කල යුතුම මාතෘකාවක් ගැන සරලව කතා කරනවට උබට ස්තුතියි ..
    උබ වෙද්‍යවරයෙක් හරි වෙන්න හිටගෙන ඉගෙන ගන්න කෙනෙක් නම් ඒ අදහස සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල පතනවා ..
     

    Nohim Ys

    Well-known member
  • වටින පෝස්ට් එකක් මචෝ:):):)

    මෙවැනි මාතෘකා නිතර කථා කරමින් නිරන්තරයෙන් අපිව දැනුවත් කරනවාට උඹට ගොඩක් පින් මචං...
    You must spread some Reputation around before giving it to luckyluke111 again. :(

    :yes::yes::yes::yes::yes::yes: