ඇත්ත හොයලා මිසක් මික් කියන්න හොඳ නැ
පත්තරේ කියවපු උන් නෙමෙයි දාන්න එකෙක් කියහල්ල බලන්න
මුන් කියන එක ඇත්ත වෙන්න ඇති බන් මුන් වාට්ටුවල ඉන්න උන්නේ
මුන්ගේ අවුල සිද්ධිය ගැන නොදැන සුදු හුනු ගාන එකනේ මුන් කරන්නේ අපේ අරමයි මෙහෙමයි කිය කිය
උඹත් හරියට තර්ක කරන්න හදන්නේ බං අර ගෑණියෙක් ඩෙංගුවලට 20 ක් අල්ලගෙන ගස් ලබු කොළ ඉස්ම පොවල ඒකෙන් 12 ස් දෙනෙකුගේ රුධිර පට්ටිකා වැඩි උනා ඒ නිසා ඩෙංගු වලට ගස්ලබු කොළ පොවන්න වගේ කතාවක්ගේ බං. ගෑණු දෙතුන් දෙනෙක් බලෙන් දානවා කියලා මීඩියා වලට කිව්වම එව්වා 100% ක් විශ්වාස කරන තත්වෙට ඇවිත්නේ මෙතන "බලෙන්" කියන වචනේ භාවිතා කරලා තියෙන්නේ. මමත් වැඩකරන්නේ ලංකාවේ කොහේහෝ එවැනි වාට්ටුවක සහ අපේ එකේ කාටවත් බලෙන් දාලත් නෑ දාන්නෙත් නෑ. ත්‍රෙඩ් එකේ මම කියවපු ටික කියෝලා වරෙන්. බලෙන් දැම්මනම් දාන්න ඇත්තේ මොන වගේ අවස්ථාවන් වලදිද කියලා මම පොඩි උදාහරණ ටිකක් කියලා තියෙනවා.
අර දොස්තරට එරෙහිව පරීක්ෂණයක් කරනවලු සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්
උන්ම කියලා තියෙනවා තාවකාලික උපත් පාලනයක් උනත් හිතුමතේ දාන්න බෑ කියලා උන් දැනුවත් නොකර
උඹ හොයලා බලලහන්
අනික උඹලගේ වාට්ටුව ගැන නිවුස් එකේ කියලා නෑනේ
ඒ නිසා ඒකගැන දන්නේ නැත්තම් පත්තරකාරයා වගේ වෙන එක එක ඒවා නොකිය ාඉදපන්
උඹ ඒ වාට්ටුවේ ඉදන් ඕවා කිව්වා නම් උඹ හරි කියලා හිතන්න තිබ්බා
උඹ උඹලගේ ගෙදර මෙහෙමයි කියලා අල්ලපු ගෙදරත් මෙහෙමයි කිව්වා වගේ වැඩක්නේ මේ කියන්නේ
මේක අතුරු ප්‍රශ්නයක්
දන්නේ නැති නිසා අහන්නේ
අපි බලෙන් ටිකට් කපන් යද්දි අපෙන් අත්සන් ගන්නවා නේද
ඒවගේ සීන් එකක් කරන්න බැරිද බලෙන් දාන්නේ නැතුව?
ඕන නම් දාගනින් එපා නම් නිකන් හිටපන් වගේ




Last edited:
