වඳ සැත්කම්

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    වඳ සැත්කම් සිද්දිය ගැන උඹල මොකද හිතන්නෙ?

    අඳුරන දොස්තර යාලුවොනම් කියන්නෙ කොච්චර කියල දුන්නත් තේරෙන්නෙ නැති අහිංසක මිනිස්සුන්ට හැකි පමණ දැනුවත් කරලා තාවකාලික පවුල් සැලසුම් ක්‍රමයක් කරලා දීල යවන අවස්ථා ඕන තරම් තියනවා කියල.

    දඹුල්ලෙයි සොයිසා එකෙයි සිද්ද වෙච්ච මේ වගේ දෙයක් පත්තර කාරයෝ 'වඳ සැත්කම්' විදිහට හඳුන්වල පත්තර විකුණගන්න හදනවා වෙන්න බැරිද? :confused:
     
    • Like
    Reactions: Ridila™

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,648
    2,494
    113
    නිධානයක් උඩ
    තාවකාලික පවුල් සැලසුම් වඳ සැත්කම් කියල හදුන්වන එකෙන්ම පේනවා ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප..
     
    • Like
    Reactions: lodbrok

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    තාවකාලික පවුල් සැලසුම් වඳ සැත්කම් කියල හදුන්වන එකෙන්ම පේනවා ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප..

    You mean sterilization?
    yeah it can be reversed, but unlikely !!!
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    දන්නා විදිහට නම් ලුප් එකක්ලු දාලා තියෙන්නේ
    අපේ ගොන් හැත්තට දැකපු ගමන්
    අඩන්න ගන්නවා මෙන්න සිංහලයෝ වඳ කරනවා කියලා
     
    • Like
    Reactions: lodbrok

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    තාවකාලික පවුල් සැලසුම් වඳ සැත්කම් කියල හදුන්වන එකෙන්ම පේනවා ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප..

    කියල වැඩක් නෑ! ඔය නොදන්නකම නෙමේ කුහක කම. නූගත් මිනිස්සු ලවුව කොස් ඇට බාවන්න කරන වැඩ.
     
    • Like
    Reactions: other guy

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    දන්නා විදිහට නම් ලුප් එකක්ලු දාලා තියෙන්නේ
    අපේ ගොන් හැත්තට දැකපු ගමන්
    අඩන්න ගන්නවා මෙන්න සිංහලයෝ වඳ කරනවා කියලා

    ඔව් බන් අපේ මිනිස්සු අවුස්සන්න ඕනනම් ගහන්න ඕන තැන දන්නා එකා එතෙන්ට ගහල තමයි පටන් ගන්නෙ.
     
    10bitmkv

    Member
    Aug 22, 2016
    252
    71
    0
    තාවකාලික පවුල් සැලසුම් වඳ සැත්කම් කියල හදුන්වන එකෙන්ම පේනවා ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප..

    That's not the problem. The problem is they are forcing people to do this. Instead of explaining them why it is crucial for them to follow a family planning method when they are not financially stable to raise more kids they just force parents to do whatever they say.

    When parents refuse to do as they say they refuse to discharge them from the hospital and refuse to release the birth certificate to the parents. that's ridiculous.

    I do agree that some racists using this incident for their advantage, but that doesn't make what happened at Dambulla Hospital right. You cant force someone to do something that they don't want to do.

    It's not just a story on papers, if you go to that hospital you can talk to people who actually experienced this. You have to understand that there is a big difference between educating/explaining vs forcing
     
    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman

    you are right
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දන්නා විදිහට නම් ලුප් එකක්ලු දාලා තියෙන්නේ
    අපේ ගොන් හැත්තට දැකපු ගමන්
    අඩන්න ගන්නවා මෙන්න සිංහලයෝ වඳ කරනවා කියලා

    එහෙම බලෙන් ලූප් දාන්න පුලුවන්ද?
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,619
    13,303
    113
    තාවකාලික පවුල් සැලසුම් වඳ සැත්කම් කියල හදුන්වන එකෙන්ම පේනවා ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප..

    ඔව් ඔව් ඕක තමයි අපේ ජාතික අන්‍යතාවය (මේ වගේ මිනිස්සු ඉන්න රටක් පහ වසර පොඩි එකෙක්ට උනත් පාලනය කරන්න පුළුවන් )
    තව ටික දවසකින් කියයි කොන්ඩම් වලටත් වඳ සැත්කම් කියල
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    දන්නා විදිහට නම් ලුප් එකක්ලු දාලා තියෙන්නේ
    අපේ ගොන් හැත්තට දැකපු ගමන්
    අඩන්න ගන්නවා මෙන්න සිංහලයෝ වඳ කරනවා කියලා

    :no::no::no:
    බලෙන් කිසි දෙයක් කරන්න බැනේ බන්
    එකේ තනි වැරද්දක්
    එත් මෙතන පුම්බලා පෙන්නන්නේ වඳ කරනවා කියන එක

    එහෙනං මොකක්ද බන් අර දඹුල්ල ඉස්පිරිතාලේ කරලා තියෙන්නේ

    ඔය තාවකාලික ක්‍රමේ අයි සිංහලයට විතරක්
    අනික් ජාතින් ට ඒවා කැප නැද්ද

    මුස්ලිම් එකෙක්ගේ එහෙම ඔහොම බලෙන් රදොගෙන ලූප බයිනම් පොල් ලේල්ලි හරි ගන්න ආව නම් ඩොකගේ හරි නර්ස්ගේ හරි බෙල්ල කපල ඔලුව දෙයි අතට
    ලම්යි හම්බුනාම
    පුළුවන් තරන් තෑගි දෙනවා වගේ.

    ඔක්කොම සිංහල මිනිස්සුන්ට
    අයි ඒ කියල හොයල බැලුවේ නැද්ද උඹ

    කොන්ඩම් කියන්නෙත් හොඳ තාවකාලික උපත් පාලන ක්‍රමයක් නේ
    නැත්තන් පෙති බොන්න පුළුවන්නේ

    මාද්‍ය ලට් වලවල හරි හැරලා පෙන්නන එක ඇත්ත
    එත් මේ වගේ දෙකදී උන්ව කොන් කරන්න ඒපැ
    න්ත්තන් එකෙක්වත් දඹුල්ලේ සීන් දැනගන්නේ නැහැනේ
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109

    sirawata. kale nathnam discharge karannathi kathawak kiwwa neda?
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    එහෙනං මොකක්ද බන් අර දඹුල්ල ඉස්පිරිතාලේ කරලා තියෙන්නේ

    ඔය තාවකාලික ක්‍රමේ අයි සිංහලයට විතරක්
    අනික් ජාතින් ට ඒවා කැප නැද්ද

    මුස්ලිම් එකෙක්ගේ එහෙම ඔහොම බලෙන් රදොගෙන ලූප බයිනම් පොල් ලේල්ලි හරි ගන්න ආව නම් ඩොකගේ හරි නර්ස්ගේ හරි බෙල්ල කපල ඔලුව දෙයි අතට
    ලම්යි හම්බුනාම
    පුළුවන් තරන් තෑගි දෙනවා වගේ.

    ඔක්කොම සිංහල මිනිස්සුන්ට
    අයි ඒ කියල හොයල බැලුවේ නැද්ද උඹ

    කොන්ඩම් කියන්නෙත් හොඳ තාවකාලික උපත් පාලන ක්‍රමයක් නේ
    නැත්තන් පෙති බොන්න පුළුවන්නේ

    මාද්‍ය ලට් වලවල හරි හැරලා පෙන්නන එක ඇත්ත
    එත් මේ වගේ දෙකදී උන්ව කොන් කරන්න ඒපැ
    න්ත්තන් එකෙක්වත් දඹුල්ලේ සීන් දැනගන්නේ නැහැනේ

    මම දන්න විදිහට ඉස්ලාම් ආගමේ උපත් පාලනය අනුමත කරන්නෙ නෑ. ඒ හින්ද ඒ මිනිස්සුන්ට ඒවා කරන්න යන්නෙ නෑ.

    උඹ කියල තියන දෙයින් තේරෙනවා උඹට උපත් පාලන ක්‍රම ගැන වැඩි අවබෝදයක් නෑ කියල. හැම කෙනාටම හැම පාලනය කරන ක්‍රමේම ගැලපෙන්නෙ නෑ. එක එක්කෙනාගෙ පර්සනල් චොයිස් තියනවා වගේම මනුස්සයගෙන් මනුස්සයට ඒ මෙතඩ් එකේ ප්‍රැක්ටිකලිටි එක වෙනස් වෙනවා. ලූප් එකක් කියල කියන්නෙ වැඩි දැනුම් තේරුම් නැති කෙනෙකුට දෙන්න පුළුවන් හොඳම තාවකාලික උපත් පාලන ක්‍රමේ.

    මම දැක්ක ඊයේ නිව්ස් එකක තිබුන ලාබාල රේප් වික්ටිම් කෙනෙකුගේ අතකට වඳ සැත්කමක් කරලා කියල (Contraceptive implant). ඒකත් තාවකාලික සැලසුම් ක්‍රමයක්. මේ දේවල් ලියන මාද්‍යකාරයන්ට ලියන්න කලින් පවුල් සෞක්‍ය සේවිකාවකගෙන්වත් උපදෙස් අරගන්න තිබුන.
     
    ඒක හරි හුත්තේ කථාවක්නේ බන්.දොස්තරලට ඕනි විදියට බලෙන් ලූප් දාන්න පුලුවන්.මාද්‍යවේදියෙක් ඒක ලියන්න කලින් පවුල් සෞඛ්‍ය නිළධාරියෙකුගෙන් අහන්න ඕනි.

    පුම්බන කථාව මොකක් උනත් අන්තිමේදී සිද්දවෙලා තියෙන්නේ සිංහල ජනගහනය අඩුකරන එකනේ.

    හරිනම් මේවා කරන්නේ කවුද, කාගේ උවමනාවටද,කවුද මුදල් යොදවන්නේ කියලා හොයලා බලන්න ඕනි.වෛද්‍ය සභාව සහ වෛද්‍ය නිළදාරීන්ගේ සංගමය කියලා ඒවා තියෙනවා.ඒවගේ ඉන්න පාදඩයෝ මේවා හොයන්නේ බලන්නේ නෑ.උන් ඉන්නේ සයිටම් එකයි වාහන පර්මිට්, එකයි ළමයින්ට ඉස්කෝලේ ලැබුනද කියලා බලන්න.

    රජයෙන්, උපත් පාලනය කරන්න කියලා නීතියක් ගෙනල්ලා නැත්නම් වෛද්‍යවරුන්ට කොහේ තියෙන බලයක්ද බලහත්කාරයෙන් උපත් පාලන උපකරණ සවිකරන්න?

    මේවා වෛද්‍යවරු තනිකරම සල්ලි වලට කරන වැඩ.ඉස්සර තමයි දෙවිවරු වගේ වෛද්‍යවරු හිටියේ.දැන් නම් බහුතරය ගැන කථාකරලා වැඩක් නෑ.
     
    Last edited: