වඳ_සැත්කම

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    රත්තරං;21144633 said:
    වඳ_සැත්කම 01-16-2017 11:40 PM ගෑනුන්ට ගහන උබ රියල් පොන්සියෙක්

    කව්ද බූරුවෝ ගහන්න කියල තියෙන්නේ මේකේ??

    :rofl::rofl::rofl::rofl::rofl: මේකෙ ඉන්න ගොඩක් උන්ට කෝම තියනව .කියන දෙයක් තේරෙන්නෙ නෑ .ඊයෙ එකෙක් දැම්ම කෑම නාස්තිය අඩු කරන්න කියපු එකට අඩුවෙන් කන්න කිව්ව කියල
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    යකෝ ඒකිට ළමයි එපා නම් ඒකිට IUD එකක් කරගන්න කියහන්. ගෑණිගෙ පදේට නටන්න එපා ආවට ගියාට බං.
     

    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    හදනවා නම් දෙන්නෙක් වත් හදන්න ඕන. නැත්නම් නොහදා ඉන්න ඕන. ඉන්න එකා පව් නැත්නම්. උඹල නැති කාලෙක'ඌට කියල කිසි නෑදෑයෙක් නෑනේ. ගෑනු කියන දේම කරන්න බෑ බන්. ඕකුන්ට තේරෙන්නේ නෑ කිසිම දෙක බරපතල කම.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    රත්තරං;21144633 said:
    වඳ_සැත්කම 01-16-2017 11:40 PM ගෑනුන්ට ගහන උබ රියල් පොන්සියෙක්

    කව්ද බූරුවෝ ගහන්න කියල තියෙන්නේ මේකේ??

    :rofl::rofl::rofl: lol ban
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    හදනවා නම් දෙන්නෙක් වත් හදන්න ඕන. නැත්නම් නොහදා ඉන්න ඕන. ඉන්න එකා පව් නැත්නම්. උඹල නැති කාලෙක'ඌට කියල කිසි නෑදෑයෙක් නෑනේ. ගෑනු කියන දේම කරන්න බෑ බන්. ඕකුන්ට තේරෙන්නේ නෑ කිසිම දෙක බරපතල කම.

    :yes::angry:
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,410
    2,390
    113
    මචන්ලා වඳ සැත්කම කරගත්ත දන්න කවුරුහරි ඉන්නවද?මට මේ අවුරුද්දෙම කරගන්න ඕන.අපේ ගෑණිට වෙන ළමයි හදන්න බැරිලු.දැන් ඉන්න එක්කෙනා ඇතිලු.මම නම් ආසාවෙන් හිටියා තව එකෙක් හදන්න.එකෙක් හදනකන් ඒ ගෑණි ළමයෙක් නැහැ ළමයෙක් නැහැ කියලා හීල්ලුවා..බැදලා අවුරුදු හතරකට පස්සේ තමා ළමයෙක් හැදුවේ.දැන් ඒ ළමයව බලාගන්නත් අමාරුයි කිය කිය නහයෙන් අඬනවා.එයාගේ නංගිත් එහෙම තමා.ජාන වලින් එන ගතියක්ද කොහෙද.මම ආස උනාට එහෙම කියනකොට කොහෙද තව එකෙක් හදන්නේ.ඒක හීනයක්.මහ පුදුම ගෑණු බන් ලංකාවේ ඉන්නේ.හැබැයි හැම ගෑණිම එහෙම නැහැ.මගේ කසින්ට ළමයි තුන් දෙනෙක් ඉන්නවා..මොනා කරන්නද ඉතින්.අද කාලේ ගොඩක් ගෑණුන්ට ඕන fun එක විතරයි.උන් කැමති නැහැ ළමයි එක්ක කොටුවෙන්න.උබලත් බඳිනකොට හොදට තේරුම් අරන් බැඳපන්.නැත්නම් නොබැඳ හිටපන්.නිකන් බොරුවට බැඳලා දුක් විදින්න ඕන නැහැනේ.ඇත්තටම ලැජ්ජයි බන් ලංකාවේ ගෑණු ගැන.සුද්දියෝ උනත් නාකි වෙලා හරි ළමයි දෙතුන් දෙනා හදනවා ගේමක් නැතුව.අපේ උන් ළමයෙක් එනකන් හූල්ලනවා ඊට පස්සේ හරියට අපි ළමයෙක් බලෙන් දුන්නා වගේ හැසිරෙන්නේ.මහා ආර්ත්මාර්තකාමි ගෑණු.එක ළමයෙක් හරි හදන්නේ ළමකට ආදරේට නෙමෙයි සමාජයෙන් එක එක කතා කියනවට.ඇයි ඉතින් ළමයෙක් නැති උනහම හැමෝම අහනවනේ තාම ළමයෙක් නැද්ද කියලා..ඒක උන්ට මදි කමක් ලැජ්ජාවක් වෙන්න ඇති.

    uba karaganin oka ganita karanda epa :yes: :rolleyes:
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,528
    1,916
    113
    Yako oka karanwata wada hndai. Ganita gahanna deepan wena ekekta

    Lajjai bn... iya wage gon wesiynta gahala elawapan.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මචන් ඔය මචන් වෙන මොකුත් නෙමේ ලංකාවෙ ගෑනුන්ගෙ හැටි. මන් හැමදාම එළකිරියෙ උන්ට වෙන රටවල කෙල්ලන්වම බදින්න කියන්නෙ ඒකයි මචන්. උඹලට ජීවිතේම එපා වෙනව ලංකාවෙ ගෑනියෙක් බැදගත්තු හින්ද. දැන් උඹට තමා ළමයගෙ වැඩයි ගෑනිගෙ වැඩයි ඔක්කොම කරන්න වෙන්නෙ. සුද්දියො බැදගත්තු මගෙ යාලුවො ඉන්නව මචන් එයාල මාරම ලස්සනට ජීවිතේ ගෙනියනව. එයාලගෙ වයිෆ්ලගෙන් මාරම සපෝට් එකක් හම්බවෙන්නෙ මචන්. ළමයි හදනකොට උනත් මාරයි මචන් හරිම කඩිසරයි මචන්. ලංකාවෙ ගෑනියෙක්ගෙන් උඹට කවදාවත් එහෙම ඒව හම්බවෙන්නෙ නෑ මචන් ඒත් උඹ පරක්කු වැඩිද මන්ද දැන්.