වපරය සහ ඇස්පෙනීමේ ආබද පරම්මරාවට යනවද?

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,494
    208
    63
    වපරය සහ ඇස්පෙනීමේ ආබද පරම්මරාවට යනවද?

    යාලුවනේ මම බන්දින්න ඉන්න Girlගේ (මන්ගල යෝජනාවකින් මට මුන ගැසුන) පොඩි වපරයක් තියෙනව ඇස්පෙනීමත් දුර්වලයි Lense පාවිච්චි කරනව...එ Girl ඔය විස්තරටික කීවෙ wedding එකට දින දාගත්තටත් පස්සෙ.....මගේ ගෙදරින් කියනව ඔක පරම්පරවට යාවි එ නිසා ඔක නවත්වමු කියල... පරම්පරවට යාම සම්බන්දව වෛද්ය විද්යානුකූල උපදෙසක් දෙන්න පුලුවන් කෙනෙක් දෙන්නකො...ලොකු උදව්වක්.....:sorry:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    Machan Uba kellata adarenam,dennage adahas gelepenawanam uba ekiwa bedapan. nethnam Eka eka kiyanawata veda karala jiwite kalakanni karaganna epa, mkada Ube neyo okpitin dagena jiwita kalema kiyawai. Anika tamange jiwite taman kondakelin tiyan pirimiyek wage tiranayak ganin
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    lokuwata penawada wapare?samahara ayage normal podda podda tiyenwa ban nikan beluwama penne ne...but kelin talk karankota pena taram wapare nan poddak awul...genes gena nan danne ne...wedding ekata ena unge katha ahanna wei ita passe dannawane...man nan sathekta ganan ganne ne,but proposal hinda ubata wena ekak hoyaganna puluwanne...uba love karapu eka newene
     
    Last edited:

    sukuru bukuru

    Well-known member
  • Jul 13, 2013
    479
    74
    48
    Machan umba bandinne kellawane. kella gena satis nam bendapan nethnam loweth epa. mokoda passe pasu thewenna wei. setis nam nokara innath epa.
     
    buwa68

    Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    machan mama kianne meakai...thawa mono mona awl thinawada dannahane ubata nokiapu....hodata kalpana karala hoyala balala katha karala thiranayak ganin..
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Machan Uba kellata adarenam,dennage adahas gelepenawanam uba ekiwa bedapan. nethnam Eka eka kiyanawata veda karala jiwite kalakanni karaganna epa, mkada Ube neyo okpitin dagena jiwita kalema kiyawai. Anika tamange jiwite taman kondakelin tiyan pirimiyek wage tiranayak ganin

    kella uuta boru karapu nisa ata arapan. wedding ekata dates danakan ubata oka nokiya hitiye kapati nisa. mage advice eka tamai ata arapan.

    kalinma seen eka kiyala tibuna nam salaka balanna tibuna. :D:rofl:
     
    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,436
    681
    113
    proposal ne ban .. wanenne nathuwa theeranayak ganin ... anith eka bandama gedarin pashna eii epa qwa de kala kiyala ... proposal ekakatath gedarin prashna enawa nam katha karala wadak nane ban
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඇස් රෝග පරම්පරාවට යනවද?

    ඇතැම් රෝග තත්ත්වයන් පරම්පරාවට යයි. එවැනි රෝග පිළිබඳව අප තුළ ඇත්තේ දෑඩි බියකි. පරම්පරාගත රෝගයක් අපටත් ඇතිවේදොයි පූංචි බියක් බොහෝ අවස්ථාවල අපේ සිත් තුළ තිබේ. වපර තත්ත්වය පරම්පරා රෝග තත්ත්වයක් නොවූවද ඇතැම් අවස්ථාවලදී මවට හෝ පියාට වපර තත්ත්වයක් ඇතිවී තිබේ නම් ඔවූන්ට දාව උපදින දරුවාට ද ඇසේ වපර තත්ත්වයක් ඇතිවිය හැකිය. එවැනි තත්ත්වයක් තිබේ නම් කුඩා කාලයේදීම ප්‍රතිකාර ලබා දීමෙන් යම් දුරකට හෝ සහනයක් ලබා ගත හැකිය. එසේ නොවන අවස්ථාද ඇත.

    ඇසේ වපර තත්ත්වය සේම ඇසේ හට ගන්නා සූද පරම්පරා ගතව ඇතිවිය හැකි වන අතර එම තත්ත්වය ඊළඟ පරපූරට නොවැළඳීමේ ඉඩ ප්‍රස්ථාවද තිබේ. මෙවැනි රෝගී තත්ත්වය පරම්පරාගත නොවූණත් අපගේ සිරුරේ සිදුවන ඇතැම් රසායනික ගැටලු මෙන්ම ජානමය ගැටලු නිසාද ඇති වීමේ වැඩි ප්‍රවණතාවක් ඇත.

    ඇසේ සූද හෝ වපර තත්ත්වයන් ඇති වනවා සේම ඇසේ පිළිකා වැළඳී තිබීමද දෑකිය හැකිය. එයද පරම්පරාගත නොවූණත් ඉහත සඳහන් කළගැටලු තත්ත්වයක් මතුවීමෙන් ඇතිවිය හැකිය. නමූත් පිළිකා වැනි රෝග කාරකයක් දෙනෙත්වල ඇතිනම් එය ජානවිකෘති තාවක් නිසා අතිවූවක් ලෙස හඳුන්වන අතරම මෙවැනි තත්ත්වයන් ඇතිවීමේ ප්‍රවණතාවය සියයට අසූ පහකගේ පමණය. මෙවැනි රෝගී තත්ත්වයන් ඇස් දෙකේම ඇත්නම් එය පවූලේ පරම්පරාවෙන් ඇතිවිය හැකි බවට වෛද්‍යමතයයි.

    පිළිකා රෝගය මැඩ ගැනීම අපහසූ සේම ලේසර් කිරණ වැනි ප්‍රතිකාර මගින් යම් දුරකට මර්දනය කර ගත හැකි වේ.

    පරම්රාවේ ඥාතින්ට මෙවැනි රෝග ඇතිවී තිබේ නම් ජාන පරීක්ෂාවක් කර ගැනීිමෙන් රෝග හඳුනා ගෙන ඒ ඒ රෝග කාරක අනූව වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබාගත හැකියි.

    ඇතැම් පූද්ගලයන්ට රාත්‍රියේදී ඇස් පෙනීම දුර්වල වේ මෙයට හේතුව ඇතැම් විට විටමින් අඩූවීම විය හැකි අතර ඇතැම් අයට පරම්පරාවෙන් පෙනීම නොලැබෙන්නටත් පූළුවනි.

    තවද පරම්පරාගත රෝගයක් ලෙස අපට පෙන්වා දිය හැකිවන්නේ ඇසේ හටගන්නා කුඩා බිබිලි තත්ත්වයයි. මෙම රෝගී තත්ත්වය ඇසට එතරම් බලපෑමක් ඇති නොකරන බව පැවසිය යූතුයි.

    අවිදුර දෘෂ්ටිකත්වය හෙවත් මෙම රෝගී තත්ත්වය පරම්පරාගත රෝගී තත්ත්වයකි. මෙයින් සිදු වන්නේ ළඟ පෙනීම පමණක් වන අතර දුර පෙනීම දුර්වලවීමයි. මෙම රෝගී තත්ත්වය අවධානම් බවත් පැවසිය යූතුය. ප්‍රතිකාර කළ හැකි වූවත් ඇතැම් විට ප්‍රතිකාර මගින්ද ප්‍රතිඵල ලබා ගත නොහැකි වෙයි. අක්ෂි දුර්වලතාවක් තිබේ නම් එවැනි රෝගීන් අක්ෂි වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කර ප්‍රතිකාර ගත යූතු වේ.

    Code:
    Source: http://www.sinhalamag.com/2012/10/blog-post_22.html

    රිස්ක් එකක් ගන්න එපා මචං.
    වෙන ගෑනු ලෝකෙ නෑ කියලැයි.
    :D
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,494
    208
    63
    thanks commets walata......වපරෙ ටිකක් ටියෙනව මම එක මුලදි දැක්ක එත් ගනන් ගත්ත නෑ...කන්නඩි නෑතිව දුර පෙන්නෙ නෑ කියල දෑනගත්තෙ ඊයෙ...කෙල්ලට ටිකක් වයස ගිහින් ඉකමනට කසඩයක් කරගන්න ඔන නිස වෙන්නඅති කියන්න නත්තෙ....කපටිනම් නෑ....එහෙමනම් මොකියම ඉන්නතිබබ...කෙල්ලත් කියනව අනගතය ගන හිතල දෙමව්පියන් ගනත් හිතල හොද තීරනයක් ගන්න කියල...කෙල්ල ඔන ඩෙයකට කෙමතියි....එත් එකි හරි අහින්සකයි මම කැමති අන්න එ ගතිගුනයට...උස බැලුවත් මම 6'0" එයා 4'10" නමුත් වැදගත් රැකියාවක් කරනව ගතිගුන හොදයි.මට තියෙන එකම ප්‍රෂ්ණය දරුවන්ටත් එහෙම වේවිද කියල...
     
    kella hena kapatiy,. nokiyama idala after marriage oka uba hari ube parents la hari case ekak dammot loku prashnayak wenawa. eka nisa dates okkoma da gattata passe kiwwe. etakota passe oka kawruhari kiwwat eyata kiyanna puluwan ne, uba married une eka danagena kiyala.

    mama nam kiyanne epa kiyala. usat ambanata madi. usa nam daruwanta enna tiyena chance eka wadiy, kollek ehema adi 5k witara unot wadak na uge life ekenma. wapara seen ekat enna bari naha.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    thanks commets walata......වපරෙ ටිකක් ටියෙනව මම එක මුලදි දැක්ක එත් ගනන් ගත්ත නෑ...කන්නඩි නෑතිව දුර පෙන්නෙ නෑ කියල දෑනගත්තෙ ඊයෙ...කෙල්ලට ටිකක් වයස ගිහින් ඉකමනට කසඩයක් කරගන්න ඔන නිස වෙන්නඅති කියන්න නත්තෙ....කපටිනම් නෑ....එහෙමනම් මොකියම ඉන්නතිබබ...කෙල්ලත් කියනව අනගතය ගන හිතල දෙමව්පියන් ගනත් හිතල හොද තීරනයක් ගන්න කියල...කෙල්ල ඔන ඩෙයකට කෙමතියි....එත් එකි හරි අහින්සකයි මම කැමති අන්න එ ගතිගුනයට...උස බැලුවත් මම 6'0" එයා 4'10" නමුත් වැදගත් රැකියාවක් කරනව ගතිගුන හොදයි.මට තියෙන එකම ප්‍රෂ්ණය දරුවන්ටත් එහෙම වේවිද කියල...

    ඔය අඩුපාඩ් කම් තියන අය තමා අහින්සක පාට් රඟපාන්නෙ අඩුපාඩු වහගන්න.
    ටිකක් කල් එකට ඉද්දි තමා සතාගෙ තරම පේන්නෙ :P
    ඔය මරාල වලට කර ගහන්න එපා බං :D
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    පැටියා;15493650 said:
    ඔය අඩුපාඩ් කම් තියන අය තමා අහින්සක පාට් රඟපාන්නෙ අඩුපාඩු වහගන්න.
    ටිකක් කල් එකට ඉද්දි තමා සතාගෙ තරම පේන්නෙ :P
    ඔය මරාල වලට කර ගහන්න එපා බං :D

    :yes::yes::yes::yes::yes:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    thanks commets walata......වපරෙ ටිකක් ටියෙනව මම එක මුලදි දැක්ක එත් ගනන් ගත්ත නෑ...කන්නඩි නෑතිව දුර පෙන්නෙ නෑ කියල දෑනගත්තෙ ඊයෙ...කෙල්ලට ටිකක් වයස ගිහින් ඉකමනට කසඩයක් කරගන්න ඔන නිස වෙන්නඅති කියන්න නත්තෙ....කපටිනම් නෑ....එහෙමනම් මොකියම ඉන්නතිබබ...කෙල්ලත් කියනව අනගතය ගන හිතල දෙමව්පියන් ගනත් හිතල හොද තීරනයක් ගන්න කියල...කෙල්ල ඔන ඩෙයකට කෙමතියි....එත් එකි හරි අහින්සකයි මම කැමති අන්න එ ගතිගුනයට...උස බැලුවත් මම 6'0" එයා 4'10" නමුත් වැදගත් රැකියාවක් කරනව ගතිගුන හොදයි.මට තියෙන එකම ප්‍රෂ්ණය දරුවන්ටත් එහෙම වේවිද කියල...

    ane mchn kello gena sathiyen decision ekak ganna epa...meke thread dekala tiyenwane awurudu 5,6 marenna wage idala dawasin boot eka tiyala dala yana heti...kella samahaarwita hoda ekak wenna puluwan...but katawath sure ekata kiyanne be oka lamynta eida nedda kiyala...e risk eka ube ate tiyenne...ubatath thread ekak danna taram meka awul wunann bendala awurudak dekak giyama ubata geni epa wei...lamai ehema wapare wedi wela awoth(baby girl)uba genita bena bena idiy...man nan kiyanne propsal marriage ekak hinda wena ekak hoyaganin ubatath ube family ekath satisfy adu padu kiyanna nethi ekak....onna ube love marriage ekak nan poddak hithala balanna..okotama wada wate unge katha tamai iwasanna beri wenne....yana yana tana kutu kutu gai...hombata aninna hitei ubata
    ....