තෝ ඊට වඩා පොට්ටයෙක්නේ,උබ අම්ම එක්ක නෙමේද බන් කෙල්ල බලන්න ගියේ,එතකොට උබලගේ අම්ම ඔය වපරේ දැක්කේ නැද්ද බන්.ඔක්කොටම කලින් කියපන් උබලගේ අම්මට බෙහෙත් ගන්න කියලා.





















kella hena kapatiy. ekai oka antimatama kiyala tiyenne.
ata arala dapan.
moota athi adarayak nehe. moowa wiswasanam ei serama lesthi wenakam indala den kiyanne.පැටියා;15493650 said:ඔය අඩුපාඩ් කම් තියන අය තමා අහින්සක පාට් රඟපාන්නෙ අඩුපාඩු වහගන්න.
ටිකක් කල් එකට ඉද්දි තමා සතාගෙ තරම පේන්නෙ
ඔය මරාල වලට කර ගහන්න එපා බං![]()


paw ban, ai wapara kellekta honda minihek bandinna awasthawak nadda?



ඇස් පෙනිමේ දුර්වලතානම් පරම්පරාවට යන්නෙ නැ. වපරය ගැන නොදනිමි.
ඔහොම කියනවනම් ලමයින්ට නොයන ලෙඩක් නැ,ඔක නෙමේ මම කියුවෙ.දන්න දෙයක් කතා කරපන් බන්, Glaucoma එහෙම inherited මයි තියෙන තරමක්

