වපරය සහ ඇස්පෙනීමේ ආබද පරම්මරාවට යනවද?
යාලුවනේ මම බන්දින්න ඉන්න Girlගේ (මන්ගල යෝජනාවකින් මට මුන ගැසුන) පොඩි වපරයක් තියෙනව ඇස්පෙනීමත් දුර්වලයි Lense පාවිච්චි කරනව...එ Girl ඔය විස්තරටික කීවෙ wedding එකට දින දාගත්තටත් පස්සෙ.....මගේ ගෙදරින් කියනව ඔක පරම්පරවට යාවි එ නිසා ඔක නවත්වමු කියල... පරම්පරවට යාම සම්බන්දව වෛද්‍ය විද්‍යානුකූල උපදෙසක් දෙන්න පුලුවන් කෙනෙක් දෙන්නකො...ලොකු උදව්වක්.....