වම්බටු පාත්තිය

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    වම්බටු පාත්තිය

    ’නෝනේ නංගි බලපන්කෝ බං අපේ අල්ලපු ගෙදර මිල්ටන් ඊයේ හවස වහලෙන් බිමට වැටුණා නෙ.’
    :shocked::shocked:

    ඕපාදූප දෙඩීමෙහි ගජ සමතියක වූ රූපවතී දෙඇස් නටවා කීවාය.
    :rolleyes::rolleyes:

    ’අනේ පව්! පද්මක්කට හරියට දුක ඇති’
    :oo:

    නෝනෙ නිකටට අත තබමින් කීවාය.
    :angry::angry:

    ’දුක නැද්ද බං. ඒ මිනිහා වැටිලා තියෙන්නේ ඒ ගෑනි ගොඩාක් මහන්සි වෙලා හදා ගත්ත වම්බටු පාත්තිය උඩටනෙ.’ රූපවතී පිළිතුරු දුන්නාය
    :P:lol::lol::lol::lol: