වම්බොට්‌ටා_මැරූ_හීංමල්ලී ගේ අවසානය

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    UNP එක ගැන නම් දන්නේ නැහැ හැබැයි ජේ .වී .පි නම් නෙමේ .මොකද ඉස්සර මම අහලා තියෙනවා පාතාලේ පොලිසිය ඔක්කොම ජේ .වී .පී එකට බයයි ළු .පාතාල නායකයෝ හොය හොයළු මැරුවේ .ඒ කාලේ ඔය ජේ .වී .පී එකෙන් මැරුව කියන්නේ ඔයජාතියෙ උන්ව තමා .අනික් දේව්ල ගැන් නම මම දන්නේ නැහැ වැඩිය .අද ඒ වගේ සෙට් එකක් හිටියා නම් කියලා වැඩ්ක් නැහැ .එහෙනම් oya මාලක සිලවා ලා මරින් සිල්වා ලා ජුලම්පිටියේ අමරේ ලා කොහේ අතුරුදහන් වෙයිද දන්නේ නැහැ .

    unp උන්ටත් පාතාලයක් තිබ්බ දැනුත් ඇති ඒ තරම් නෑ මං හිතන්නේ
    ප්‍රේමදාසගේ කාලේ හිටිය. සොත්ති උපාලි එහෙම පොරගේ ගෝලයෝ නේද
    කෙසේවෙතත් දකුණේ පාතාලය එක්ක හැප්පෙන්න පුළුවන් පාතාලයක් ලංකාවේම නෑ
    කොළඹ පාතාලේ මොක්කුද කියල හිතෙනවා දකුණේ පාතාලේ දැක්කම
    දැන් නම් කොළඹ පාතාලේ වැඩි හරියක් හම්බයෝ උන්ට ඔය අල් කයිඩ වගේ සංවිධාන වලින් සහයෝගය ලැබෙනව
     

    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    unp උන්ටත් පාතාලයක් තිබ්බ දැනුත් ඇති ඒ තරම් නෑ මං හිතන්නේ ප්‍රේමදාසගේ කාලේ හිටිය. සොත්ති උපාලි එහෙම පොරගේ ගෝලයෝ නේද
    කෙසේවෙතත් දකුණේ පාතාලය එක්ක හැප්පෙන්න පුළුවන් පාතාලයක් ලංකාවේම නෑ
    කොළඹ පාතාලේ මොක්කුද කියල හිතෙනවා දකුණේ පාතාලේ දැක්කම
    දැන් නම් කොළඹ පාතාලේ වැඩි හරියක් හම්බයෝ උන්ට ඔය අල් කයිඩ වගේ සංවිධාන වලින් සහයෝගය ලැබෙනව

    මට මතකයි ඕකවෙල සම්පකාරෙ සමුර්ධි පෝලිමේ ඉන්න කොට කෙනෙක්ට වෙඩි තියලා මැරුවා... හරියටම දවල් 11ට විතර... අන්තිමේ වෙල් යාය මැදින් උඩුගල්මොටේ පැත්තට ඇවිදගෙන ගිහින් ඇලෙන් එගොඩ වෙලා නොපෙනී ගිහින්...

    තව දෙන්නෙක් මැරුවා මොදරවාන හංදියෙ වතුමුල්ල පාරට යන කැලෑ පැත්තෙදි ... තමන්ගෙ වයිෆ් එක්ක වලස්මුල්ලෙ පොලේ ගිහිං බඩු අරන් එද්දි දවල් 1ට විතර... තැපැල් නයින්ටියෙ රෝද වලට වෙඩි තියලා බයික් එකෙන් වැටුනම කඩු වලින් කපලා... එහෙම කාලයක් තිබ්බෙ ඒ කාලෙ... දං වෙන ඒව නතිං...